Roller Coasters

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    රෝලර් කෝස්ටරයක රවුමක් යන්න කැමත් උන් වරෙල්ලා
    මේ තියෙන්නේ දැනට ත්‍රාසය/භීතිය වැඩිම
    ඒවගේම විශාල භූමි ප්‍රදේශයක් යොදා ගනිමින් ඉදිකරනු ලැබු
    Roller Coasters වෙි.​

    01.Millennium Force

    Park: Cedar Point
    Location: Sandusky, Ohio
    Designer: Intamin AG
    Class: Steel; Giga
    Year of 1st ride: 2000


    millenniumforce11.jpg


    02.Top Thrill Dragster
    Park: Cedar Point
    Location: Sandusky, Ohio
    Designer: Intamin AG
    Class: Steel; Strata, Launched
    Year of 1st ride: 2003


    screenshot-2015-08-03-00-55-11.png



    03.Superman - Ride of Steel
    Park: Six Flags New England
    Location: Agawam, Massachusetts
    Designer: Intamin AG
    Class: Steel; Mega
    Year of 1st ride: 2003


    superman-ride-of-steel-11.jpg



    04.The Beast
    Park: Paramount's Kings Island
    Location: Kings Mills, Ohio
    Designer: Charles Dinn
    Class: Wood; Terrain
    Year of 1st ride: 1992


    Screen+shot+2013-01-30+at+5.39.54+PM.png


    05. Oblivion
    Park: Alton Towers
    Location: Staffordshire, United Kingdom
    Designer: Bolliger and Mabillard
    Class: Steel; Dive Machine
    Year of 1st ride: 1999


    oblivion02-1030x687.jpg



    Post එක හොද නමි :):):) rep දෙන්න
    නැත්නමි අනෙක් අටය බලන්නත් එක්ක bump එකක් දාගෙනම යමු :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම මාර ආසයි බන් ඕකක යන්න.
    ඕවා ඉතින් මෙහෙට එනකොට කවදා වෙයිද දන්නේ නෑ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    :shocked: සිතට නිකන් චකිතයක් වගේ ඇති වෙනවා....:sorry::sorry: