1. thomian

    සජබෙ ඇන්ටිලා 😂

  2. thomian

    ‘Death to the Islamic Republic’ 🇮🇹 ☠️💀

    Communications networks go dark right after start of Tehran protests urged on by exiled crown prince; protesters chant ‘death to the dictator’ and ‘death to the Islamic Republic’
  3. thomian

    IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

    අද දවසේ කීප දෙනෙක් කතා කලා.. ගොඩක් අයින් කරනවාලු.. එකෙක් ටෙක් ලීඩ් මිට්ටෙක්.. ඇවිල්ලා තාම මාස තූනයි.. වෙන හොද තැන්වල ඉදන් IFS offers වලට ආපු උන්ටත් කෙලවෙලා 🫤
  4. thomian

    නිදහසේ ඇවිද යන මිනිස්සු

    මේව දැක්කම දැං බයියන් ට රිදෙයි... උන්ට ඕන වදින්න පුදන්න රජෙක්.. තුරල් වෙලා ඉන්න අප්පච්චී කෙනෙක්.. ආවතේව කරන්න බේබි කෙනෙක්.. බැනුම් අහන්න හාමු කෙනෙක්... බඩගින්නට දංකූඩු ටිකක්.. 😎
  5. thomian

    ගාල්ලේ සජබ පොම්නයො ටික 🤮

    ------ Post added on 1767106489 ------ Post added on 1767106538 ------ Post added on 1767106601
  6. thomian

    Buddhism එදා සහ අද

  7. thomian

    මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නැද්ද?

    "අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති" මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ නෑ... වෙන දේ හිතාගන්න බෑ. මේ කියන එක හරිද ? නැත්තං මුං මේ කියන එක වැරදියට අර්ථකථනය කරලා.. ටී ශර්ට් වලයි.. ටැටූ වලයි ගහගෙන ආතල් ගන්නවද.. ධර්මය ගැන දන්න කට්ටිය මොකද හිතන්නේ ?
  8. thomian

    ඒ ගැම්ම 🙏🙏🙏

  9. thomian

    කපුවා කෝප වෙලා

  10. thomian

    Islamic Infiltration of London 💂

  11. thomian

    New ජෝක්

    No contents