අද දවසේ කීප දෙනෙක් කතා කලා.. ගොඩක් අයින් කරනවාලු.. එකෙක් ටෙක් ලීඩ් මිට්ටෙක්.. ඇවිල්ලා තාම මාස තූනයි..
වෙන හොද තැන්වල ඉදන් IFS offers වලට ආපු උන්ටත් කෙලවෙලා 🫤
වෙන හොද තැන්වල ඉදන් IFS offers වලට ආපු උන්ටත් කෙලවෙලා 🫤
මෙක තමයි ලොකුම හේතුව.lankwata wada laba ratawal dan tiyenwa.
lankwata wada laba ratawal dan tiyenwa.
IT industry එක උපරිම තව අවුරුදු 5ක් විතර අල්ලං ඉදී. ඊටපස්සෙ ලේ ඕෆ් තමා බර පන්තියෙන්. SE ලා දැන්ම වෙන AI වලින් රීප්ලේස් වෙන්නෙ නැති ආදායම් මාර්ගයක් හදාගත්තෙ නැත්තං කෙල උනාම වාහනේ අරන් පික් මී දුවන්න වෙන්නෙ
AI development එකත් එක්ක ජොබ් නැති වෙනව බං.
IT field එක නැති වෙන්නෙ නෑ, ඒත් අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩු වෙනව
මේක සිරාkalekata kalin idan uganda, ruwanda wage african countries walath IT labour force eka hadenakota oka ohoma wei kiyala hithuna. Meeta awurudu 2 kata withara kalin chatgpt ehema enakota AI walin bade para dawasaka wadinawa kiyala kuwwama, meke inna samahara ayath ehema wenne na, thawa eeta wadiya aluth opportunities hadenawa kiyalath kuwwa. Habai godak aya terum gatta nathi deya tamai, IT industry eka fully replace wenne na, eth 5k hitiya thana issarahata 1 kenekgen replace wena eka.
නෑ බං සමහර දඩ කම්පැනි වල ලෝන් ටර්ම් ප්‍රොජෙක්ට් තියනවා හද්ද පරණ මගුල් යූස් කරන ක්ලයන්ට්ලා ටෙක්නොලොජි අප්ඩේට් කරන්න පට්ටම අකමැති නාකි උන් නිසා. AI තියා හද්ද පරන PHP වලින් යන දඩම ප්‍රොජෙක්ට් තියනවා තාම කලයන්ට්ලා පොඩ්ඩක්වත් update වෙන්න කැමති නැති නිසා. උන්ගෙ බිස්නස් එක පාඩුවෙ රන් වෙනවනම් සිස්ටම් එකෙන් උන්ට එච්චරයි ඕන වෙන කම්ප්ලෙක්ස් මගුල් ඔලුවෙ දාගෙන දගලන්න උන් කැමති නෑ. උන් ටික උන්ගෙ මතයෙ ඉන්නකං පොඩ්ඩක් අල්ලන් ඉදී ඒ කම්පැනි ටික. හැබැයි ඕක බිදිලා යනවා අවුරුදු 5ක් ඇතුලෙ ලොවෙත්. ඊට කලින් මොකක් හරි වෙන AI වලින් replace වෙන්නෙ නැති ඉන්කම් එකක් හදාගන්න ඕන IT side එකේ උන්.මොන අවුරුදු 5ක් ?
මාස කීපයෙන් IT බාස් ඉන්ඩස්ට්‍රිය ඉවරයි
ඊට පස්සේ තියෙන්නේ වාර්ශික දාන පිංකම
Vietnam, IndiaMona wage ratawal walata da ban dan project yanne ?
ඔය කිව්වෙAI වලට ටෙක් Knowledge replace කරන්න පුලුවන් උනාට domain knowledge replace කරන්න බැ
Ai කියනේ බල්ලෙක් වගේ තියගන්න පුලුවන්