1. S

    කඩවත bike parking

    ගොඩක් train station වල ලග තියෙනවානේ මාසෙට ගානක් දිලා bike දාන්න පුලුවන් bike parking , එ වගේ කඩවත bike parking එකක් නැද්ද highway බස් වලට යන්න
  2. S

    C# Delegate

    දන්නා කෙනෙක් delegate සිම්පල් විදියට පැහැදිලි කරලා දෙන්නකෝ, නෙට් එකේ search කරලා බැලුවට තේරුම් ගන්න බැරි උනා :( විශේෂයෙන් මේක ඕන වෙන්නේ මොන වගේ අවස්තාවලද?
  3. S

    Grace chance conditions - bit.lk

    මම 2017 ට කලින් රෙජිස්ටර් උන කෙනෙක්, තාම රිසාල්ටි අවෙ නැති උනාට year 1,2 අනිවා repeat තියෙනවා දැන් මේ condition එකත් එක්ක මොකක් වෙයිද https://www.bit.lk/index.php/2021/04/09/renewal-of-registration-under-grace-change-2000-2017/
  4. S

    BSc. Applied Accounting Degree

    https://www.casrilanka.com/casl/index.php?option=com_content&view=article&id=786&Itemid=302&lang=en meka karala thiyena kenek wistara tikak kiyanawada please....
  5. S

    PIC programming in sinhala

    https://www.youtube.com/channel/UCqQ1kjuz8q5Eq0v4MVFycIw
  6. S

    Diploma in Software Engineering

    හොද ලොකු ගණන් නැති ඩිප්ලෝමා සොෆ්ට්වෙයා ඉංජිනියරින් course කියාපල්ලකෝ C# ගොඩදාගන්න බැලුවේ
  7. S

    Kickass torrent

    උබල දන්නවද නැද්ද දන්නේ නැහැ මේක තෙරෙඩ් එකක දැම්මද නැද්ද දන්නෙත් නැහැ check කරලා බැලුවෙත් නැහැ ලින්ක් බලලා අනෙක් අයට පෙන්න bump එකක් දාපල්ලා මෙන්න ලින්ක් එක https://kat.al/
  8. S

    NVQ 4 Level Help Me..

    NVQ 4 Level ගන්නා විදිය කියපල්ලකෝ.. Training අවුරුදු කියක් ඕනිද? මට certificate Level Electronic Qulification එකක් තියෙන්නේ..
  9. S

    Diploma In Electrical and Electronic Engineering (City & Guilds).. Help!!!!

    ශ්‍රී ලංකාවේ City & Guilds Electrical and Electronic Engineering කරන්න අනුමත ආයතන නම්, 1.Alexandra Collage of Prof.Studies at Maradana 2.APSS International Networks (Pvt) Ltd 3.Aquinas Collage at Colombo 13. 4.Flits Vocational Center at maradana 5.Skills Collage 6.Sri lanka Telecom PLC...
  10. S

    HONDA CD125 Twin HELP ME !!! (Kandy)

    අපේ ගෙදර තියෙනවා HONDA CD125 TWIN 127-XXXX bike එකක්, එකේ engine එකයි paint එකයි අවුල් වෙලා තියෙන්නේ... දන්නා කෙනෙක් කියපල්ලකෝ සුපිරියට හදන හොද තැනක්... මම දැකලා තියෙනවා CD125 bike අලුතින් ගත්තා වගේ හදලා තියෙනවා.. ඒ වගේ හදාගන්නයි ඕනි... හැබැයි kandy අවට place එකක් වෙන්න ඕනි.. ලොකු help එකක්...
  11. S

    Grid tie Solar System

    මචන්ලා Grid tie Solar System තියෙන කෙනෙක් හරි ඒ සම්බන්දෙයන් විස්තර දන්නා කෙනෙක්, ඒ පිළිබද විස්තර ටිකක් කියපල්ලකෝ... මේක අනෙක් යටත් ප්‍රයෝජන වේවි.. 1. වියදම කොච්චරක් යයිද ? 2. මාසයකට කියක් විතර ගන්න පුළුවන් වෙයිද ? 3. ලාබයක් තියෙයිද ? 4. ඕනිම ප්‍රදේශයක සවි කල හැකිද ? 5. වෙන ප්‍රශ්නත් තියනවා නම්...
  12. S

    Samsung Galaxy S2 help

    මචන්ලා අද මම මගේ S2 phone එක format කලා, ඔන් වෙන්නේ නැහැ බන්. :( samsung logo එකට ඇවිත් මුකුත් වෙන්නේ නැහැ.. phone එක මාස 5කට ඉස්සෙල්ලා වගේ root කලා, error mounting SD card කියලා CWM recovery එකේ එනවා.. මොකක්ද බන් මේකට කරන්න ඕනි.. :( please help මචන්ලා....
  13. S

    electronic දන්නා අය මෙහාට එන්න........

    electronic දන්නා අය මෙහාට එන්න........ මචන්ලා මට pure sine wave inverter එකක් හදාගන්න ඕනි .. Ebay එකේ තියනවා driver board එකක් ඒකෙන් කොහොමද හදාගන්නේ...
  14. S

    Loku help ekak machan Plzzz Help-City & Guilds

    kauru hari innawada Sri lanka Broadcasting Corporation (SLBC) eke city & guilds electrical and electronic engineering diploma eka karapu kenek. innawanm wisthara tikak kiyannakooo... applied karanne ehema kohomada kiyalath plz help machanla...loku udawwak....:(

    No contents