අවුරුදු ගනන් ඉන්න ඕනේ නැ
මාස 6ක් හිටපුවම ඇති.
NVQ 4 Level ගන්නා විදිය කියපල්ලකෝ.. Training අවුරුදු කියක් ඕනිද? මට certificate Level Electronic Qulification එකක් තියෙන්නේ..
NVQ 3 Level ගන්නත් අවුරුදු 2 1/2 ඕනි කියලා කෙනෙක් මට කිවනේ...
masa 6k atine bn