ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටිය අන් එඩිටඩ් වර්ෂන් එකක්ද? මැදින් හින්දි සින්දු කෑලි දානවා, සවුන්ඩ්ස් අවුල්,බැක්ග්‍රවුන්ඩ් එකේ කැමරා ක්ලික්ස්, ඉන්දියන් ඇක්ටර්ස්ලා දාගෙන උන්ට එක්කෝ ඩබ් කරන්න තිබුනා, උන් කියන මෙලෝ මලදානයක් සමහර වෙලාවට් තේරෙන්නෙත් නෑ,හෙල්ලෙ ලණුවලින් ඇදලා කියල පේනවා. පාත්‍රය ගඟ ඉහලට...