1. P

    Pritam at GIMA live 2015

    supiri neh ban..pissu hadenawa
  2. P

    Aussie ena ayata...

    තැන්ක්ස් මචන්. මම මෙහෙ IT degree එකක් පටන් ගත්ත (2 years කරල ඉවරයි) final 2 years complete කරන්න තමයි Australia යන්න හිතන් ඉන්නෙ. සමහර අය කියනව මචන් IT වලට PR එක දාගන්න අමාරුයි කියල. ඒකයි පොඩ්ඩක් දන්න උදවියගෙන් අහල බැලුවෙ. ඔක්කොගෙම ලොකු සීන් නොවැ :no::no::no:
  3. P

    Aussie ena ayata...

    මචන් IT Bachelors degree එකක් කරල IT job එකකට සෙට් උනොත් PR එක දාගන්න පුලුවන් වෙයිද?
  4. P

    Study in New Zealand free Seminar

    bump machn!
  5. P

    TOYOTA 141

    ganin ban..eeta wada aduwen dan hoyanna amarui..thel bona eka arenna wena kisima awlak na 141 eke..aye itin axio ekata wada tikak options adui
  6. P

    SLT Ping අවුල්!!

    මචන්ලා මගෙ SLT Web Family connection එකක් තියෙන්නෙ. Speed එක 8mbps එනව. හැබැයි මගෙ Ping එක සැහෙන්න වැඩි. Online games ගහද්දි තමා අවුල. Call කරල complain කරාට වැඩක් නෑ වේසිගෙ පුතාලා හදනවා තියා call කරන්නේවත් නෑ. මොකක්ද බන් මන් මේ ප්‍රශ්නෙට කරන්නේ?:no::no::no::no:
  7. P

    මැච් එක ඔන්ලයින් බලන්න පුලුවන් LINK!

    මැච් එක ඔන්ලයින් බලන්න පුලුවන් LINK! මචෝලා මැච් එක ඔන්ලයින් බලන්න පුලුවන් ලින්ක් එකක් දීපන්කො
  8. P

    New Zealand ඉන්න අයගෙන් උදව්වක්!

    monawada ban ozone eka ganai skin cancer ganai katha karanne. mage prashneta wisadumak deepallako.:sorry::sorry::sorry:
  9. P

    New Zealand ඉන්න අයගෙන් උදව්වක්!

    sirawata ehemath scene ekakda? :eek::eek:
  10. P

    New Zealand ඉන්න අයගෙන් උදව්වක්!

    New Zealand ඉන්න අයගෙන් උදව්වක්! මචන්ලා මන් New Zealand යන්න හිතන් ඉන්නවා IT Level 7 diploma එකක් කරන්න Ntec institute එකේ. Auckland, Tauranga, Christchurch වලින් එකකට තමා යන්න ඕනේ. Auckland පැත්තෙ IT jobs අඩුයි කතාවක් තියන හින්ද Christchurch හරි Tauranga හරි තමා යන්න වෙන්නේ. මන් දන්න කවුරුත්ම...
  11. P

    ගංජා

    podi kallak nam awlak na ban. baya wenna epa gihin waren
  12. P

    IELTS TIPS

    intakes are on Feb/March and July/Aug.. don't register at the end of year..all local a/l plus bachelor students get registered at the latter part of year..mokada eh okkoma courses iwara wenne sep wala. hodama kale thamai February/March/April/June/July/August
  13. P

    IELTS TIPS

    exam date eka dagannakota foreign universities wala intake set wena kale daganna epa..eh kale exams amarui.
  14. P

    SLT නෙට්

    slt nam ganna epa..gannawa nam dialog 4g ganin
  15. P

    C#.NET Sinhalen 4

    bump machan

    No contents