මචන්ලා, මගේ තියෙන්නේ SLT Web family internet package එක. ඒක දැන් මාසයක් විතර ඉදන් හරියට වැඩ කරන්නේ නෑ. සතියකට දෙතුන් පාරක් call කර කර හදන්න කියන්න ඕනේ. ඊට පස්සේ දවස් දෙක තුනක් එක දිගට වැඩ කරනවා ඊට පස්සේ අයෙත් අවුල් ගහනවා. මට දැන් ඇති වෙලා බන් තියෙන්නේ call කරලම. සමහර දවස් වලට call කරලා මල පැනල...