බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 ..

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Oba waradiyi..... saralawa kiyanna puluwan deyak nemeyi... niwana kiyanne swargaya nemeyi. anith aagam ganath hondata kiyawala therum ganna kawuda hari kiyala...

    wishwaya wada karana hati therum ganna....




    :rolleyes::rolleyes::rolleyes::rolleyes: උබල ඇයි බන් තාම ගල් යුගයේ ඉන්නේ?????ග්‍රහලෝකයකට පුලුවන්ද බන් උබල මරන්න.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔක්කොම හිත....මේ ලෝකේ බලවත්ම දේ හිතලු...මන් කතෝලික අපි ඕව විස්වාස කරන්නේ නැ..අපිට මොකවත් වෙලාවත් නැ....උබලගේ විශ්වාසෙට හිනාවීමක් නෙමේ..මන් දන්නා විදියට බුදුන් වහන්සේ කියල නැ නේද ඕව විශ්වාස කරන්න කියල??....මන් නං හිතන්නේ ශක්තිමත් මනසක් තියෙන කෙනෙක්ට හිතක් තියෙන කෙනෙක්ට ඕව නිකන් කොළ කෑලි විතරයි....බුදුන් වහන්සේ/ජේසුස් වහන්සේ කියන දෙන්නම එහෙම අය..එනිසා ඒ අය ඔය දේවල් ගැන වද නොවෙන්න ඇති....:confused::confused::confused::confused::confused::confused: මට හිතුන විදියට කිව්වේ..... මැරෙන්න තියෙනවනන් උබ බැන්ද හෝ නොබැන්ද/වාහනයක ගියත් පයින් ගියත්/අහසෙන් ගියත් මුහුදෙන් ගියත්/කෑවත් නොකෑවත් /ගේ ඇතුලේ හිටියත් එළියේ හිටියත් /අසනීප උනත් නැතත් උබ මැරෙනවා..අපි හැමෝම මැරෙනවා...අපේ ආගමේ හැටියට අපි මේ ලෝකේ ඉන්නේ තාවකාලිකව සදාකාලික ලෝකයක් වෙනවම තියෙනවා එහෙට යන එක තමයිලු වැදගත් සහ ඒක තමයිලු හොදම ලෝකය..(සුවර්ගය )....බුදුන් වහන්සේත් එකම කියනවා නේද?නිවන කියන්නෙත් ඒකම නේද???ආගම් දෙකම කියන්නේ හැමදේම තාවකාලිකයි කියල...ඇයි බන් ඉතින් ඔච්චර හිතන්නේ ???හිත ශක්තිමත්නන බැදපන් නැත්තන් අයින් වෙයන්....ඊට පස්සේ උබේ අතක් පයක් කැඩුනත් ගැනී දිහා බලපන් එකී නිසා උනා වගේ.... :angry::angry::angry::angry::angry::angry::angry:;);););) සුබ පතනවා..!!!!!!!
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කුජ හත කියන්නේ කසාද බදින කෙනාට මාරක අපලයක් ඇති වෙන්න පුළුවන් කියලා කියන එකක්නේ ඒක නිසා හොද කෙනෙක්ව අල්ලලා කේන්දර හොදට පරිශාකරවන්න

    :yes::yes::yes:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මගෙත් කුජ 7. මගේ කේන්දරේ බලපු අය කිව්වේ කුජ 7ට කුජ 7ක්ම ගලපලා විවහා වෙන්න කියලා. ඒත් මම ඕවා ගණන් ගත්තේ නෑ. කසාද බන්දා. කේන්දර මොකවත් ගලපුවේ නෑ.. ගැලපුවත් 44%කට වඩා වැඩියෙන් ආවේ නෑ. මම බන්දේ ඒ කෙල්ලවමයි. අපි තාම හොදින් ඉන්නවා. ඒ කෙල්ල (දැන් මගේ බිරිඳ )

    ඒකි මට පණ වගේ ආදර්යි. මාත් ඒ වගේම ආදරෙයි. අපි දෙන්නාම සතුටින් ජීවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ.. ඕවා ඔලුවට දාගෙනත් නෑ.
    :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mama kendara wishwasa kerenne na....
    eth machan full moon poya dawasata saha e kala waladi polawata balapamak tiyanawa...e dawas wela pregnant ayawa hospital athul kerenawa,doctorsla ehema duty danne e dawaswela..anika horakam,rape case wela podi wardnayak tiyanawalu e kalawela...dawas 28 case eke podi aththak tiyanawa..ganunge periods enneth 28kin ne dawas...

    earthquake wechcha ewaye 75% witara wela tiyenne full moon ekata passe dawaselu..:yes::yes::yes: tsunami aweth poyata dawase nedA?


    කුජ 7 කියන්නේ කුජගේ මරණ කාරක ස්ථානය ,එහෙම කෙල්ලේක් නම් කෙස් වෙන නැත්නම් හොද පතිවත්ක් තියන කෙනෙක් කියල කියනවා ,සාමාන්යෙන් කුජ අදාල ස්ථානයට අදාල කෙනාව මරනවා ,ඒ දසා කාලයේදී ,එකයි 7 න් කියන්නේ තමුන්ගේ සහකරු හෝ සහ කාරිය
    ,කොල්ලෙක් ගේ කුජ දෝෂ අවොත් ගොඩක් අවුල් 7 ට ,කෙල්ලේගේ නම් 8 තමයි ගොඩක් කෙස් ,ඒවගේම ගුරු 7න් ,රාහු 7 න් ශනි 7 න වගේ ක්‍රම වලින් ඔය දෝෂය කපා හරින්න පුළුවන් ,උබල ඕවා බලන්නේ නැතිව බදිනවා නම් 26 -28 අතර බදින්න එපා ,28 පස්සේ ඔය දෝෂය යෙදෙනවා අඩුයි ,,,
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මගෙත් කුජ 7. මගේ කේන්දරේ බලපු අය කිව්වේ කුජ 7ට කුජ 7ක්ම ගලපලා විවහා වෙන්න කියලා. ඒත් මම ඕවා ගණන් ගත්තේ නෑ. කසාද බන්දා. කේන්දර මොකවත් ගලපුවේ නෑ.. ගැලපුවත් 44%කට වඩා වැඩියෙන් ආවේ නෑ. මම බන්දේ ඒ කෙල්ලවමයි. අපි තාම හොදින් ඉන්නවා. ඒ කෙල්ල (දැන් මගේ බිරිඳ )

    ඒකි මට පණ වගේ ආදර්යි. මාත් ඒ වගේම ආදරෙයි. අපි දෙන්නාම සතුටින් ජීවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ.. ඕවා ඔලුවට දාගෙනත් නෑ.
    :)
    උබලගේ වෙලාවල් දෙක එවපන් උපන් දිනේ එක්ක ,පර්යේෂණ වලට වැදගත් වෙයි ,කැමති නම් විතරයි ,ඔහොම සීන් එකක් නැ බන් ,7 ම වෙන්න ඕනේ නැ ,හැබැයි 7 ලැබුනොත් උබට හොදයි එවරයි ,අනික විවාහ වලට කුජ දෝෂ වලට එහා බලපාන දෝෂ තියෙනවා
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    images
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Oba waradiyi..... saralawa kiyanna puluwan deyak nemeyi... niwana kiyanne swargaya nemeyi. anith aagam ganath hondata kiyawala therum ganna kawuda hari kiyala...

    wishwaya wada karana hati therum ganna....

    wiswasaya athi wenne hithe nemeda???:dull::dull::dull::dull::dull:
     

    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    දාන්න තරමට කුජ 7 උන්ට අම්බානෙක තද වෙනවා.

    අපේ ඔෆිස් එකේ ඉන්නවා කෙල්ලෙක්. එකිගේත් කුජ 7. අම්බානෙක තරහ යනවා. එකී තම කිව්වේ සින් එක.




    ඕකුන් එක්ක වසන්න අමාරු වෙයි
    තරහා යනවා තමයි මචං
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේවා වැඩිය ගණන් ගන්න එපා බන් මන් දන්නේ පොත් වල තියන දේවල් හොදේ...ඉගන ගෙන නෑ.. ධ්නුවෙන් 7 කියන්නේ කටක..කටකෙට කුජ නිචය...කටක කියන්නේ ජල රාශියක් කුජ කියන්නේ උෂ්ණ රාශියක්.. වතුරට ගින්දර වටුනාහම නිවෙනවා වගේ නිවෙනවා...7 කියන්නේ ආදරය ලිංගිකත්වය ගැන..ඒක පොඩ්ඩක් අඩු වෙයි..එත් ගොඩක් තරහ යනවා අඩු ගැනු ලමෙක් වෙන්න ඕනි..ඔය ටික කිව්වේ 7 ගැන විතරක් බලලා... කේන්දරේ බලන්න ඕනි හරියටම කියන්න...
     
    • Like
    Reactions: sudokuu