ඔයාලා බැංකොක් ගිහින් එක එක බඩු ගන්න බලාගෙන ඉන්නවානම් යන්න ප්‍රධානම තැන දෙකක් තියනවා.
එකක් MBK Shopping Center එක. තට්ටු 5 ක, 6 ක සම්පුර්ණයෙන්ම පැතිරිච්ච මේ ෂොපින් සෙන්ටර් එකේ ඇදුම්, සපත්තු සෙරෙප්පු, බෑග්ස්, මොබයිල් ෆෝන්, ඉලෙක්ට්‍රොනික් බඩු, සෙල්ලම් බඩු, කොස්මෙටික් බඩු, විසිතුරැ දේ, කෑම බීම වගේ...