PS3 Xbox 360 or Gaming PC ? උදව්වක් ඕනේ.
මචංලා පොඩි උදව්වක් බලාගෙනයි මේ ත්රෙඩ් එක දන්නේ.
මට ඕනෙකමක් තියනවා PS3, Xbox360 or Gaming PC එකක් ගන්න. මට දැනගන්න ඕනේ මෙන්න මේ ටික.
Gaming PC එකක් assemble කරන්න අඩුමගානේ රුපියල් ලක්ෂයක්වත් යන නිසා රුපියල් 30,000 - 40,000 අතර මුදලකට අලුත් PS3 or...