1. darshana007

    Singapore student visa

    Singapore student visa පටන් ගන්නේ New Zealand, Australia වගේ රටවලට ලොකු මුදලක් ගෙවලා, ලොකු මුදලක් accounts වල පෙන්නලා යන්න බැරි අය වෙනුවෙනුයි. ඉතින් එතනදී බොහොම වෙලාවට ඒ රටවල තියන හැම පහසුකමක්ම ලබා ගන්න අමාරුයි. Course fee එක සාමානයෙන් ලක්ෂ 10 වගේ වෙන නිසාත්, ඒක කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්...
  2. darshana007

    Singapore student visa

    Singapore වල international studentsලාට work prohibited කරලයි තියෙන්නේ. ඒ නිසා කරන්න වෙන්නේ cash on the hand jobs. Job එක හොයලා දෙනවා. තමන්ගේ පාඩුවේ ප්‍රශ්න ඇති නොකරගෙන කරගන්න ඕනේ. දැනට Singapore ඉන්න අයගෙන් අහලා බලන්න එහෙ ඉන්න හැම කෙනෙක්ම මෙහෙම තමයි වැඩ කරන්නේ.
  3. darshana007

    Singapore student visa

    හැමදාම මට pm කරන අය ඉන්නවානේ අඩු ගානකට රටකට ගිහින් ඉගෙන ගන්න ක්‍රමයක් තියනවාද කියලා අහන. ඒ අයට මේ ක්‍රමය ගැලපේවි. ගොඩාක් අයට එකපාර ලක්ෂ 13 -15 වගේ මුදල් ගෙවන්න හැකියාවක් නෑනේ (දැන් කාලේ ජීවන වියදමේ හැටියට නම් බොහොම පොඩි පිරිසකට තමයි ඒ හැකියාව තියෙන්නේ). ඒ වගේම accounts වල තව ලක්ෂ 15 - 20...
  4. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    Horticulture තියනවා. ඔයාගේ විස්තර එක්ක PM එකක් දාන්න, විස්තර දෙන්නම්.
  5. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    Course fee එකනම් අනිවාර්යයෙන්ම ගෙවලා යන්න ඕනේ. Sponsor කරන මුදල නම් වියදම් වෙන්නේ නෑ. ගැන ආපහු හම්බකරගනීම නම් තියෙන්නේ තනිකරම යන කෙනා අතේ තමයි,කොයි තරම් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්ද, වියදම පාලනය කරගැනීම උඩ තමයි ඒක තීරණය වෙන්නේ.
  6. darshana007

    බල්ලන් cross කරපු එවුන් වරෙල්ලා..!

    භාණ්ඩේ තියනවා බං. ලෙඩ නම් කියලා මුකුත්ම නෑ. පැට්‍රොල් අමාරුව ඇරෙන්න. හිතුනොත් මේක දීලා පොඩි කාර් එකකට යන්න ආසාවකුත් තියනවා.
  7. darshana007

    බල්ලන් cross කරපු එවුන් වරෙල්ලා..!

    මට මතක විදියට දවස් 10 කට පස්සේ. ෂුවර් කරගන්න පොරක් එළකිරි එකේම ඉන්නවා. දොස්තර මහේෂ්. එයාගෙන් විස්තර ගන්න.
  8. darshana007

    ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

    මචං අපේ අයියලා තමයි මේ බිස්නස් එක කරන්නේ. පරණ ටයර් එකක් දෙනවානම් මම මුලින්ම ටයර් එක රු. 800 (Design B,C) - 900 (Design A) අතර දෙන්නම්. පරණ ටයර් අපිට විකුණනවානම් එකක් 120 ගානේ ගන්නම්. ගොඩාක් තැන්වල පරණ ටයර් එක දෙන්නේ නැතුව රීබිල්ඩ් දෙන්නේ නෑ. සමහරවිට අපි දැනට පොඩිවට පටන් ගත්තු නිසා ගණන වැඩි...
  9. darshana007

    ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

    මචං 900 ට දෙන්නේපරණ ටයර් එකක් දීලද, නැතුවද ? මම දන්න ගොඩාක් තැන්වල නම් රී බිල්ඩ් එකක් ගන්න පරණ ටයර් එකක් දෙන්න ඕනේ.
  10. darshana007

    ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

    කරනවා මචං. මොකද අලුත් ටයර් එකක් රු. 3000 ක්වත් වෙනවා. මේ ටයර් එකක් ඒ ගානෙන් බාගෙකට වගේ ගන්න පුළුවන්.
  11. darshana007

    ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

    ස්වයංරැකියාවක් - 3 wheel ටයර් තමන්ගේ පැත්තේ රී බිල්ඩ් - Rebuild (නැවත පුරවපු) ත්‍රී වීල් ටයර් බිස්නස් එකක් කරන්න කැමති අය ඉන්නවානම් කියන්න. මේක ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන්. මේක කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමන්ගේ පැත්තේ Rebuild ටයර් විකුණන එක. අනිත් එක තමයි පාවිච්චි කරපු ත්‍රී වීල්...
  12. darshana007

    LBN නම් ගන්න එපා, ජරාම connection එකක්

    හොදින් කියලා බැලුවා :growl: උන් කියනවා මේ area එකෙන්ම complains ආවලු :baffled::baffled:. දැන් හදනවලු. Cable වලට වඩා satellite connections හොදයි වගේ :oo::oo::oo:
  13. darshana007

    LBN නම් ගන්න එපා, ජරාම connection එකක්

    LBN නම් ගන්න එපා, ජරාම connection එකක් මදැයි හොදට TV බලන්න ඕනේ නිසා Cable TV ගත්තා. දැන් දවල්ට signal නෑ. අපරාදේ Dialog TV හරි, Peo TV හරි ගත්තනම් ඉවරයි. :(:(:(:(:(:(
  14. darshana007

    LTTE බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න

    LTTE බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න මචන්ලා Englandවල ඉන්න එවුන් පොඩ්ඩක් මේ ගැන විමසිල්ලෙන් ඉන්නවානම් හොදයි. එදා මැච් එක ඉවර වෙලා කේස් එක ඇදුන වෙලේ එතන හිටපු සිංහල කොල්ලෝ ගැන දෙමල්ලු විස්තර හොයනවා. දන්න එවුන් ඉන්නවානම් පොඩ්ඩක් මේ ගැන කියපල්ලා. Published On: Wed, Jun 19th, 2013 Hot News | By admin...
  15. darshana007

    රුවන්ගි අනේ මන්ද?

    මම නම දනිමි. අර st. annts එකා ගැනද අහන්නේ :P:P:P:P:P
  16. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    Course fee සාමාන්‍යයෙන් 16 - 18 ක් අතර වෙනවා. Living expenses විදියට ලක්ෂ 15 ක් පෙන්වන්න (sponsor කරන්න) ඕනේ.
  17. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    Work visa ගැන අහන අයට කියන්න නම් තියෙන්නේ සාමන්‍යයෙන් New Zealand වගේ රටක work opportunities පි‍ට රටක (ලංකාවේ වගේ) ඉන්න කෙනෙක්ට දෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඔන්න තමාගේ යාලුවෙක් හෝ නෑදෑයෙක් එහෙ ඉන්නවනම් ඒ අය හරහා work visa එකක් ගෙන්වා ගන්න යම් අවස්ථාව තියනවා. අනිත් අයට තියන එකම (ප්‍රයෝගික ක්‍රමය)...
  18. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    දැන් New Zealand වල ගොඩාක් courses වලට IELTS ඕනේ. අඩුම 5.5 තියෙන්න අවශ්‍යයි. IELTS නැතුව යන්න පුළුවන් දැනට Business management, Marketing, IT, Computer science, Tourism, Horticultur වගේ එව්වට විතරයි.
  19. darshana007

    යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

    ඔය දෙකේම courses තියනවා. සාමාන්‍ය course fee එක 18 ක් වගේ වෙනවා. වැඩි විස්තර ඕනෙනම් pm එකක් දාන්න :rolleyes::rolleyes::rolleyes:

    No contents