LBN නම් ගන්න එපා, ජරාම connection එකක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
LBN නම් ගන්න එපා, ජරාම connection එකක්

මදැයි හොදට TV බලන්න ඕනේ නිසා Cable TV ගත්තා. දැන් දවල්ට signal නෑ. අපරාදේ Dialog TV හරි, Peo TV හරි ගත්තනම් ඉවරයි. :(:(:(:(:(:(
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
කතා කරල බැනපන් ඕකුන්ට :frown:

හොදින් කියලා බැලුවා :growl: උන් කියනවා මේ area එකෙන්ම complains ආවලු :baffled::baffled:. දැන් හදනවලු. Cable වලට වඩා satellite connections හොදයි වගේ :oo::oo::oo: