හැමදාම මට pm කරන අය ඉන්නවානේ අඩු ගානකට රටකට ගිහින් ඉගෙන ගන්න ක්‍රමයක් තියනවාද කියලා අහන. ඒ අයට මේ ක්‍රමය ගැලපේවි.
ගොඩාක් අයට එකපාර ලක්ෂ 13 -15 වගේ මුදල් ගෙවන්න හැකියාවක් නෑනේ (දැන් කාලේ ජීවන වියදමේ හැටියට නම් බොහොම පොඩි පිරිසකට තමයි ඒ හැකියාව තියෙන්නේ). ඒ වගේම accounts වල තව ලක්ෂ 15 - 20 පෙන්වන එකත් ලේසි දෙයක් නෙමෙයි.
ඒත් ගොඩාක් අය හීන දකින දෙයක් තමයි අනේ අපිටත් පිටරටකට ගිහින් ඉගෙන ගන්න අවස්තාවක් නැද්ද කියන එක.
සිංගප්පූරුව කියන්නේ low cost වලින් international qualification එකක් ලබාගන්න පුළුවන් රටක. අනික දේ තමයි ඔයාලට පුළුවන් මේ singapore යද්දී ඔආලගේ course fee එකෙන් බාගයක් ගෙවලා යන්න. ඉතුරු මුදල එහෙන් ගෙවන්න හදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ part time jobs කරන්න නීතියක් නෑ. ඒත් යන හැමෝම කරනවා. ඒක හැමෝම දන්නා ප්‍රසිද්ද කාරණයක්. ඉතින් කවුරු හරි කෙනෙක් කැමතිනම් එයාට part time job එකත් අපි ලබා දෙනවා.
ඒ ඒ පාඨමාලා වලට යන ගණන් මිනුම් වල දළ සටහනක් මම මෙතන දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවානම් pm එකක් දාන්න.
IT PROGRAMS
DIPLOMAS
International Diploma in Information Technology and Communication 10,200
International Diploma in Gaming and Animation Technology 12200
ADVANCE DIPLOMA PROGRAMS
International Advanced Diploma in Computing 10200
International Advanced Diploma in Network and Computer Security 12200
International Advanced Diploma in Database Engineering 12200
International Advanced Diploma in Gaming and Animation 12200
UNDERGRADUATE PROGRAMS
Bachelor of Science Hons in Computer Science and Information Systems(Top up) 17800
Bachelor of Science Hons in Computer Science and Software Engineering (Top up) 17800
Bachelor of Science Hons in Information Systems and Software Engineering(Top up) 17800
Bachelor of Science Hons in Gaming and Animation(Top up) 21200
Bachelor of Science (Hons) in Network Computing(Top up) 21200
POST GRADUATE PROGRAMS
Master in Business Information Technology 24200
Postgraduate Diploma in Information Technology 10200
BUSINESS AND HOSPITALITY PROGRAMS
DIPLOMAS
International Diploma in Hospitality and Tourism Management 9200
International Diploma in Accounting 9200
ADVANCE DIPLOMAS
International Advanced Diploma in Business Administration 9200
International Advanced Diploma in Hospitality and Tourism Management 9200
International Advanced Diploma in Accounting 9200
UNDERGRADUATE PROGRAMS
Bachelor of Arts (Honours) Accounting & Financial Studies (TOP UP) 17000
Bachelor of Arts (Honours) in Business Administration (TOP UP) 16800
Bachelor of Arts (Honours) in Human Resource Management (TOP UP) 17000
Bachelor of Arts (Honours) in Marketing (TOP UP) 17000
Bachelor of Arts (Honours) in Management in Hospitality 17000
POSTGRADUATE PROGRAMS
Postgraduate Diploma in Business Administration 8000
Master of Business Administration (University of Wales) 23200
ENGLISH FOUNDATIONS PROGRAMS
Certificate In Proficiency In English 8300
Foundation certificate for higher educations 9800
Minimum requirements
IELTS 5.5 / G.C.E. O/L English pass or Diploma in English or smilier
G.C.E. O/Level, A/Level or other Qualifications
Mature candidates with experiences can be considered
Intakes
March / June / September / December