1. slider_hash

    Mobitel Data

    මචන්ලා අර මොබිටෙල් එකෙන් 65 ට දෙන 15GB ඩේටා පැක් එකෙන් ෆේස්බුක් යන්න බැරිද බන් ? ඩවුන්ලෝඩ් විතරද ? දන්න එකෙක් කියපන් බම්ප් එකක් වත් දාගෙන යමන් මචන්ලා...
  2. slider_hash

    උඹල මොකද කරන්නේ කියාගෙන යමන්

    උඹල මොකද කරන්නේ කියාගෙන යමන්
  3. slider_hash

    අද සිට Pick Me ලුනු ලුනූ හදුන්වාදෙයි

    අද සිට Pick Me ලුනු ලුනූ හදුන්වාදෙයි වීල් කාරයෝ ටික ආයේ පාරට බහීවි යකෝ :D:D:D
  4. slider_hash

    DVD WRITING HELP

    Live Show වගේ ඒවා වීඩියෝ විදියට DVD වල ගහන්න ඕන මොන ෆෝමැට් එකටද බන්..? කාර් ප්ලේයර් එකක දාන්න ඕන.. බම්ප් එකක් දාගෙන යමන්
  5. slider_hash

    IOC Petrol මිල

    දැන් දෙකේම පෙට්‍රල් 92 මිල සමානද බං.? IOC CEYPETCO
  6. slider_hash

    TopUp Degree Help

    TopUp Degree එකක් කරන්න පුළුවන් recommend කරන්න පුළුවන් තැනක් කොටාගෙන යමු බලන්න.... කරලා expirience තියෙන උන්නම් ගොඩක් හොඳයි මට ඕන Business Management වලින්
  7. slider_hash

    නුවරඑළිය යමු

    කොළඹ ඉදන් නුවරඑළියට යන්න පුළුවන් ලස්සන සහ බලන්න තැන් තියෙන පාරවල් ටිකක් කියාගෙන යමුද.? 18 වංගුව පැත්ත නැතුව
  8. slider_hash

    කාර් DVD HELP

    වාහනේ හයි කරලා තියෙන්නේ ඔරිජිනල් නොවන ප්ලේයර් එකක් මට DVD එකක live show ටිකක් ගහගන්නොන කොහොමද බන් කරගන්නේ වැඩේ මොන ෆොර්මැට් එකෙන්ද ගහන්නොන ** ප්ලීස් බම්ප් එකකින්වත් සලකන යං රේප් දෙන්නම්**
  9. slider_hash

    Savings Account Problem

    Hidden Charges නැති බැංකු මොනවද බන් නොර්මල් සේවින්ස් කරන්න හොඳ..? සල්ලි ගන්නකොට 5 කැපෙන් නැති.. SMS banking free වගේ... NTB අවුලක් නෑ කියනවා ගොඩක් උන් ඇත්තද..?
  10. slider_hash

    Paper Plates and Cups

    Paper Plates and Cups ගන්න තැනක් නැද්ද බං අඩුවට එකපාර ගොඩක් ගන්නොන 1000 වගේ... බම්ප් ප්ලීස්
  11. slider_hash

    ලයිසන් HELP

    මේකේ 12 පේලියේ AT කියල එන්නේ ඇයි බං.? බම්ප් ප්ලීස්
  12. slider_hash

    30වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු

    30වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු නිදහස ලැබී අවුරුදු 30 :D:D
  13. slider_hash

    ජිවිතයේ පළමු sex අත්දැකීම

    ජිවිතයේ පළමු sex අත්දැකීම පලවෙනි sex අත්දැකීම මොනවගේද කියල කොටගෙන යමු බලන්න.. *කාත් එක්කද..? කොහෙද.? ආතල් එක මොනවගේද.? :lol: තාම විඳලා නැතිඋන් BUMP කරමු :lol:
  14. slider_hash

    තව එකක් ගියෝ 18+

  15. slider_hash

    Data Packs

    එදිනෙදා පාවිච්චියට හොද ඩේටා පැකේජ් එකක් කියහන්කෝ මචන්ලා.. කාඩ් දාලම එපාවෙලා තියෙන්නේ බම්ප් සදහා රෙප් කරනු ලැබේ - - - - MOBILE DATA සදහා බව කාරුණිකව සලකන්න - - - -
  16. slider_hash

    Oil උදව්

    පලවෙනි සර්විස් එකේදී දාන්න හොද ඔයිල් වර්ගේ මොකක්ද බන් බයික් එක SUZUKI GN125H :yes: synthetic oil semi synthetic oil මේ වර්ග වල වෙනස මොකක්ද ..? බම්ප් එකක් දාගෙන යමු
  17. slider_hash

    හුලං ප්‍රස්න

    නොර්මල් හුලන් ගහන එකෙයි N2 ගහන එකෙයි වෙනස මොකක්ද බං
  18. slider_hash

    Ambuluwawa Help

    මචන්ලා අම්බුළුවාවේ යනවනම් කොහොමද යන්නේ කියල පොඩ්ඩක් කියපන්කො කොළඹින් කෝච්චියේ තමයි එන්නේ.. නුවරට ඇවිල්ල යන එකද ලේසි .? දන්නා එකෙක් කියපන්කො රෙප් දෙන්නම්
  19. slider_hash

    Brandnew බයික් එකක් ලියාපදිංචි කිරීම

    Brandnew බයික් එකක් ලියාපදිංචි කිරීම අපි සේල් එකකින් ගන්න බයික් එකක් අලුත් එකක් reg කරනකොට අවශ්‍ය ලියකියවිලි මොනවද කියක් වගේ යනවද ගාන..? බම්ප් ප්ලීස්
  20. slider_hash

    නුවරඑලිය Help

    නුවරඑලිය යද්දී නුවර හරහා යන්නේ බලන්න තැන් ටිකක් කොටාගෙන යමල්ල බලන්න හග්ගල හෝටන් ප්ලේස් ලවස් ලිප් නැතුව..

    No contents