1. slider_hash

    3.5 Headset for Mobile

    ගන්න ගන්න හැම මගුලම මාසයක් විතර යද්දි එක කනක් ඇහෙන්නෙ නැතුව යනව මචංලා.. නැද්ද හොඳ එකක් මොකක්හරි කමක් නෑ ටික දවසක් පාවිච්චි කරන්න පුලුවන්.
  2. slider_hash

    Laptop Help

    150,000 ට වගේ ගන්න තියෙන Laptop මොනවද හොඳ සාමන්‍ය වැඩ වලට not hard use හොඳ brand එකක් කියන්න බලන්න කලින් මුකුත්ම පාවිච්චි කරල නෑ ඔරිජිනල් වින්ඩෝස් ආවොත් ඒකට os එක දාල ද එන්නෙ ගන්නකොටම ? නැත්තන් අපි ගන්නකොට උන් දාල දෙනවද ? තව මොනවද බලන්නෝන Plz Help
  3. slider_hash

    Laptop Ram

    Laptop එකක් අලුතෙන්ම ගන්නකොට 4GB Ram තියෙන එකක් 8GB වලට වැඩි කරොත් performance ගන්න පුලුවන්ද නැත්නම් තේරුමක් නැද්ද ඒ වැඩේ.?
  4. slider_hash

    Unlimited Data Plan

    Hutch FB Pack එක දාගෙන පාවිච්චි කරා මම මෙච්චර දවසක් දන්නෙ නෑ FUP එකක් තියෙනව කියල ඉස්සර තිබ්බෙ නෑ FUP එකක් :( හොඳ එකක් නැද්ද FUP නැති හෝ 5GB වලට වඩා වැඩි FUP තියෙන DIALOG වලත් fup තියෙද? උදව් කරන්න සිහලුනේ
  5. slider_hash

    Hutch Unlimited Youtube+Fb+Whatsapp

    මේ පැකේජ් එක පාවිච්චි කරන එකෙක් කියපන්කො තත්වෙ මේකෙ වට්සැප් කෝල් පුලුවන්ද youtube 360 විතරද ?
  6. slider_hash

    ජනෙල් වල වීදුරු

    ජනෙල් වල වීදුරු මනින විදිය දන්න එකෙක් ඉන්නවද බාස් දීපු ලිස්ට් එකට කඩේ එකා කියන ගණන් ශුවර් නැ අඩියක් 100 වගේ තමයි කියන්නෙ අඩියක් කියන්නෙ කොහොමද දිග් අඩිද? දන්න එකෙක් කියපන්කො...
  7. slider_hash

    ඡන්ද ඡන්ද ප්‍රශ්න

    මේපාර මනාප කීයක් ගහන්න පුලුවන්ද බන් 3ක් ද
  8. slider_hash

    Unlimited Data Packs

    දැනට කට්ටිය use කරන Facebook Whatsapp Youtube පැකේජස් දාගෙන යමු බලන්න ලාභම එක මොකක්ද කියලා ? * Hotspot වලින් යන්න පුලුවන්ද.? * Video / Voice call පුලුවන්ද.? * FUP කොහොමද මේවත් එක්කම දාගෙන යමු බලන්න
  9. slider_hash

    Home Building Construction Help

    බිත්ති කපරාරු මිල ගණන් මචංලා මට දැනගන්න ඕන තට්ටු දෙකක උඩ තට්ටුව කපරාරු කරනකොට වර්ග අඩියක් කීයක වගේ වියදමක් යනවද ? ජනෙල් උලුවහු ගැට්ට බේරනකොට ගණන් වෙනසක් වෙනවද ? දැන් යන rate එක කොහොමද කියල දැනගන්න පුලුවන්ද බන්
  10. slider_hash

    Tik Tok කෑලි

    උඹලට සෙට් උන ටික් ටොක් කෑලි ටිකක් දාගෙන යමු බලන්න අපිටත් දැනගන්න අද තමයි දාගත්තෙ ඇප් එක හිටපු ගමන් සෙට් වෙනවා සෙස් අයිටම්ස්
  11. slider_hash

    Table Fan Help

    SISIL එකක් දැනට පාවිච්චි කරනවා දැන් දෙපාරක් හැදුව එකපාරක් මෝටරේකුත් දැම්ම දැන් ආයෙ වැඩ නෑ.. හොඳ එකක් මොකක්ද ගන්නවනම් මචංලා?
  12. slider_hash

    Dialog 1GB Free

    https://vesak.ceyentra.lk/ මේකට ගිහින් වෙසක් කූඩු බලන්න තමයි තියෙන්නෙ 1GB Data ගන්න පුලුවන් ගනිපු සෙට් එක බම්පියක් දාගෙන රෙප් කරන් යමං
  13. slider_hash

    SLT Extra GB

    මේ මාසෙත් Extra GB ගත්තම Double වෙන offer එක තියෙද මචංලා ගත්ත එකෙක් ඉන්නවනම් කියපන්කෝ
  14. slider_hash

    SLT Internet

    SLT ADSL WEB FAMILY + Peo TV Silver හෝ ඊට අඩු Tax එකත් එක්ක බිල් එක කීයක් එනවද දන්න එකෙක් කියපංකො :yes::yes::yes:
  15. slider_hash

    Daihatsu Atrai Wagon Help

    මේකෙ එන Suspension type එකයි Cargo Model එකේ එන type එකයි දෙකක්ද මොකක්ද මචංලා වෙනස ?
  16. slider_hash

    අඩුවට ෆෝන් එකක්

    අඩුවට ෆෝන් එකක් 35ත් 40ත් අතර ගන්න හොඳ ෆෝන් එකක් කියං යමන් බලන්න android 10 අලුත් එකෙන් මුකුත් එයිද ලඟදිම ? දැනට හිත ගියේ.. xiaomi redmi note 7 / mi A3
  17. slider_hash

    SubWoofer HELP

    මචන්ලා හොඳ එකක් කියපල්ලකෝ ගන්න දැනට බැලුවේ මේ දෙක තමයි * OCEAN MARK II * SONICGEAR Titan 7 ගාන 5-10 අතර තමයි බැලුවේ..පාවිච්චි කරන එවුන් ඉන්නවනම් කියපන් අවුල් මොනවද මීට වඩා හොඳ එකකට යනවනම් ඒ මොනවද brands ?
  18. slider_hash

    Online Cake Orders

    කප්රුක එකෙන් වගේ කේක් ගෙන්නපු අය ඉන්නවනම් කියමු බලන්න... ගෙන්නනවනම් හොඳ choices ටිකක්.. ගෙනල්ල චාටර් වෙනවට වඩා දැනගෙන ගේන එක හොඳයිනේ.. :yes::yes::yes: වෙන ඒවගේ හොඳ සයිට් තියනම් කියන් යමන් බලන්න බම්ප් එකක් දාගෙන යමන්ලා
  19. slider_hash

    පිටකොටුවේ කෑම කඩ

    පිටකොටුවේ කෑම කඩ පිටකොටුවේ කන්න පුලුවන් හොඳ කඩ මොනවද මචන්ලා තියෙන්නේ..? ෆ්ලොටින් මාකට් එකේ එහෙම හොඳ ඒවා තියේද කොටන් යමු බලන්න experiences.... BUMP එකකින් හරි සලකමු බලන්න
  20. slider_hash

    PEO TV HELP

    Peo Tv ලයින් එක Tv එකක් නැතුව Desktop Monitor එකකට connect කරන්න පුලුවන්ද මචන්ලා..? එහෙම කරලා තියෙන එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තරයක් දියන්කෝ කොහොමද කරන්නේ කියල.. BUMP එකක් දාගෙන යමු මචන්ලා

    No contents