Peradeniyen bahapan.bahala gampola bus ekaka yanna.

බදුලු කෝච්චියේ ආවොත් කෙලින්ම ගම්පොල බහින්නත් පුළුවන් නේද මචං ? ගම්පොල ඉදන් අම්බුළුවාවට කොච්චර දුරද එතැන ඉදන් බස් තියේද
කොළඹ ඉදන් බදුල්ලට යන ට්‍රේන් එකේ නැගලා වරෙන්. ඇවිල්ලා ගම්පොල බැහැපන්. ගම්පොල ඉදලා එච්චර දුර නෑ. ගම්පොල ස්ටේශන් එක ඉස්සරහට ආවාම අම්බුලුවාව පේනවා. ටව්න් එකෙන් වෑන් එකක් හරි ත්‍රීවිල් එකක් හෝ දෙකක් යන කට්ටිය අනුව හයර් එකට ඇරන් පලයන්, ලොකු ගානක් ගන්නේ නැති වෙයි ලග නිසා
Ow machan.puluwan.ethana idan bus tiyanawa.eth 3well ekaka palayan.eka ikman.udata yanna 500+ withara yai.udenma yanna.kattiya adui ethakota
කොළඹ ඉදන් බදුල්ලට යන ට්‍රේන් එකේ නැගලා වරෙන්. ඇවිල්ලා ගම්පොල බැහැපන්. ගම්පොල ඉදලා එච්චර දුර නෑ. ගම්පොල ස්ටේශන් එක ඉස්සරහට ආවාම අම්බුලුවාව පේනවා. ටව්න් එකෙන් වෑන් එකක් හරි ත්‍රීවිල් එකක් හෝ දෙකක් යන කට්ටිය අනුව හයර් එකට ඇරන් පලයන්, ලොකු ගානක් ගන්නේ නැති වෙයි ලග නිසා
Best is to take a three wheeler as they go up to top of the mountain. Not that far from Gampola town
ude 5.55 kotuwen trai ekak tiyenawa eken gampolinma bassaki
Colombo idan train ekak aran Gampola station ekata enna. Badulla yana train eke nam kelima enna puluwan. Gampola station eken bahala Hemmathagama bus eka ganna. Ea bus eka yanne Ambuluwawa pahu karagena. Ea public trasport nam. Ehema nattan three wheels wala yannath puluwan.

Gampola idan kandy walata bus eke kochchara time ynawada bn