හැමෝම මේ දවස්වල කතාවෙන දෙයක් තමා ebay එකේ බඩු ශිප් කරන්න යන කාලය වැඩි කියන එක... මම ගිය මාසේ දාපු එකක් හරියටම අද ආව shipment දවස් වලට වඩා සතියක් විතර තමා පරක්කු උනේ නම්... මම ඇහුව ඇයි පරක්කු වෙන්නේ කියල එන ඒවාවල address සේරම ලියාගේනලු එවන්නේ ඒකලු පරක්කු වෙන්නේ
*අපේ කට්ටිය මේ හේතුව නිසා රිෆන්ඩ්...