සෙක්ස් පාටියට වෙච්ච දේ මෙන්න -කෝටිපතියන් 30&#3

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    22310586_758670787649937_2293588100161254109_n.jpg

    මෙන්න මේ වගේ පොන්නයන්ට පෙන්නන්න ඕනේ ලෝකේ තියන සුන්දරත්වය :)
     
    AnuradhaRa

    Well-known member
  • 22310586_758670787649937_2293588100161254109_n.jpg

    මෙන්න මේ වගේ පොන්නයන්ට පෙන්නන්න ඕනේ ලෝකේ තියන සුන්දරත්වය :)

    පෙන්නන්ඩ දෙයක් නෑ අවුරුදු 30 පැන්නට පසසෙ එයාලටම පේන්ඩ ගන්නව. :lol: හරියට විමල් වීරවංස වගේ

    මට සීගිරියට නගින්ඩ බැරි වුණා ඕයි :lol: ඒත් අද මම නඟින්නෙ එවරස්ට් :lol:
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    හිරෙනේ අරයට එන්න වෙන්නේ නෑනේ. ඒක හින්ද කැන්සල් නේ ...:lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉරිසියාකාරයෝ බාල්දිය පෙරලලා ඉතින්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    22310586_758670787649937_2293588100161254109_n.jpg

    මෙන්න මේ වගේ පොන්නයන්ට පෙන්නන්න ඕනේ ලෝකේ තියන සුන්දරත්වය :)

    මේ වගේ මල් පොන්නයින්ට මොන ලෝක සුන්දරත්වයද? මුන් දන්න සුන්දරත්වය තමයි හැමදාම පක්කු ටික වගේ එනවා පොලීසියෙන් කනවා අඬාගෙන යනවා. අඩුකුලේ පරහැත්ත. අර කන පලන පොලිස් ලොක්කා හිටියානම් මුන්ට සුන්දරත්වේ අත්විඳින්න තිබුනා. මුන් ඉගෙන ගන්නෙත් නෑ ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. ඒ මදිවට ඔෆිස් ඇරෙන වෙලාවට පාරවල් බ්ලොක් කරගෙන. මුන්ට ගහන්න පොලීසිය හොඳ වැඩියි. ගෑනු දම්මලා රබර් ෆයි වලින් මුන්ට ගහන්න ඕන
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    Eeeya bn...ganikawange aga uda thiyala kaama kanne mona jarawak da :rofl:

    Keedahak okunge agawal uda nagala adda..:P

    උඹ හිතුවද මෙතන ඉන්නේ පිටකොටුවේ ලොන්ත පෝල් බඩු කියලා
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    මේ වගේ මල් පොන්නයින්ට මොන ලෝක සුන්දරත්වයද? මුන් දන්න සුන්දරත්වය තමයි හැමදාම පක්කු ටික වගේ එනවා පොලීසියෙන් කනවා අඬාගෙන යනවා. අඩුකුලේ පරහැත්ත. අර කන පලන පොලිස් ලොක්කා හිටියානම් මුන්ට සුන්දරත්වේ අත්විඳින්න තිබුනා. මුන් ඉගෙන ගන්නෙත් නෑ ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. ඒ මදිවට ඔෆිස් ඇරෙන වෙලාවට පාරවල් බ්ලොක් කරගෙන. මුන්ට ගහන්න පොලීසිය හොඳ වැඩියි. ගෑනු දම්මලා රබර් ෆයි වලින් මුන්ට ගහන්න ඕන

    මෙයාගේ ජීවිතේ ඕනෑවටත් වැඩිය සුන්දරයි.එක මුගේ රස්සාව.පස්සෙන් යන හෙන්චයියෝන්ගේ ජීවිත තමයි දුක.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පලවෙනි පාර බඩු ටික ගියාට පස්සේ අපරාදේ සල්ලි කියල හිතෙයි...........:lol: