iPhone 3GS 8GM new Unlock/Jailbreak help

irajrulz

Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    මගේ iPhnoe එක 3GS 8GB (BB 5.15.05, ios 5.0.1), Locked to AT&T US. අළුත් chip එකක් තියෙන්නෙ මොකද manufactured in 45th week 2011. මේක jailbreak කරාට no service එන්නෙ මොකද ultrasn0w තාම මේකට support කරන්නෙ නෑ.

    කාට හරි මේක සල්ලි වලට හරි unlock හරි jailbreak හරි කරන්න පුළුවන්ද? AT&T US unlock code ගන්න site එකක් හරි කියන්න පුලුවන්නම් මාර උදවුවක්...
     

    irajrulz

    Junior member
  • Feb 2, 2010
    177
    17
    18
    Machan mekai seen eka net eke thiyanawa iPad BB eka flash ekaranna epa kiyala 3GS made after 35th week of 2011.. ethakota phone eka kela wenawalu ekai mata baya karanna...