1. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    Samsung galaxy j7 enne china eka original oya 2.50 model wala fake na, note and s series vitharayi vietnam enne ewage nam china fake thiyenawa
  2. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    අන්න ඒ model එක හොයා ගන්න විදියක් කියන්න බැරිද? මම කියන්නෙ ඒක china වුනාට original ද කියල?
  3. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    ඇයි බන් ඒ තරම්ම අවුල්ද?
  4. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    හැබයි company warranty.
  5. A

    samsung galaxy j7 (2016) made in Chinese.

    මචන්ලා මම Samsung galaxy j7 (2016) phone එකක් ගන්න හදන්නෙ, හබැයි made in Chinese. ඔයාල ඒක ගැන මොකද හිතන්නෙ? use කරන අය ටිකක් කියන්න.
  6. A

    samsung galaxy s2

    ok. මචන්.
  7. A

    samsung galaxy s2

    thanx. I'll do now.
  8. A

    samsung galaxy s2

    මචන් එතකොට මේ link එකේ තියෙන්නෙ display එකයි tuch එකයි දෙකමද? http://www.ebay.com/itm/Full-LCD-Display-Digitizer-Touch-Screen-For-Samsung-Galaxy-S-2-I9100-Black-Tools-/201227882439?hash=item2eda1dcfc7
  9. A

    samsung galaxy s2

    මචන් එතකොට මේ link එකේ තියෙන්නෙ display එකයි tuch එකයි දෙකම තියෙන එකද නැත්නම් display එක විතරද? http://www.ebay.com/itm/Full-LCD-Display-Digitizer-Touch-Screen-For-Samsung-Galaxy-S-2-I9100-Black-Tools-/201227882439?hash=item2eda1dcfc7
  10. A

    samsung galaxy s2

    thanx මචන් එක හරිනම් වඩෙ ගොඩ. thanx
  11. A

    samsung galaxy s2

    bump
  12. A

    samsung galaxy s2

    මචන් එතන මගෙ model එක නෑ නේද?
  13. A

    samsung galaxy s2

    bump
  14. A

    samsung galaxy s2

    ඒකෙත් නෑනෙ. මම search කලා. පුලුවන් නම් බලල මට link එක දාන්නකො.
  15. A

    samsung galaxy s2

    මචන්ලා මගෙ galaxy s2 phone එකේ tuch එක ගියා. display එකනම් අවුලක් නෑ. කොහෙන්ද ගන්න පුලුවන්? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න. මෙන්න ඒකෙ model එක. " Samsung galaxy s2 SHV-e120k 4G LTE " ලොකු උදව්වක්.
  16. A

    is this true or fault?

    http://goo.gl/h4r0gl මේ web site එක ගැන මොකද කියන්නෙ? මේක ඇත්තද?
  17. A

    රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ වැඩ කරන අය ඉන්&#3505

    ඒකෙ shift එක කොහොමද කියල දන්නවද? මම negombo වල ඉන්නෙ. යන්න එන්න පුලුවන් වෙයිද?

    No contents