මචන්ලා මම Samsung galaxy j7 (2016) phone එකක් ගන්න හදන්නෙ, හබැයි made in Chinese. ඔයාල ඒක ගැන මොකද හිතන්නෙ? use කරන අය ටිකක් කියන්න.
ලෙඩ ගොඩක්. bumpහැබයි company warranty.චයිනිස් කියන්නේ ඔරිජිනල් එක නෙමේ රෙප්ලිකා එකක් නේද. ඕවා ගන්න එපා බන්. මමත් s5 එකක් ගත්තා ඒ පෙනුම විතරයිලෙඩ ගොඩක්. bump
ඇයි බන් ඒ තරම්ම අවුල්ද?samsung නම් ගන්න එපා බන්. ඕවා ලග තියා ගන්නවා කියන්නේ බෝම්බයක් සල්ලි දීල ගත්තා වගේ වැඩක්
ඇයි බන් ඒ තරම්ම අවුල්ද?
HTC සෝනි වගේ එකකට යන්න බලන්න.samsung නම් ගන්න එපා බන්. ඕවා ලග තියා ගන්නවා කියන්නේ බෝම්බයක් සල්ලි දීල ගත්තා වගේ වැඩක්


අන්න ඒ model එක හොයා ගන්න විදියක් කියන්න බැරිද? මම කියන්නෙ ඒක china වුනාට original ද කියල?Original Samsung made in china enawa ban
අන්න ඒ model එක හොයා ගන්න විදියක් කියන්න බැරිද? මම කියන්නෙ ඒක china වුනාට original ද කියල?
මොකක්ද ඒ 2.50 model එක කියන්නෙ?Samsung galaxy j7 enne china eka original oya 2.50 model wala fake na, note and s series vitharayi vietnam enne ewage nam china fake thiyenawa[/Q
මොකක්ද ඒ 2.50 model එක කියන්නෙ?Samsung galaxy j7 enne china eka original oya 2.50 model wala fake na, note and s series vitharayi vietnam enne ewage nam china fake thiyenawa
මොකක්ද ඒ 2.50 model එක කියන්නෙ?
1.5 GB RAM fake value cam jara sound lag shit Dual SIM jarawa, kollai ballai kellayi wesa ganuyi pol kdana unui hama ekama ganna model ekak J series
J7 original ekak ganin. Chinese kiyalanam denne gannepa. Original nam original. China neme koi loke haduwath. Original chinese kiyanne replica kiyana ekama thama. Ahuwennepa ganak gewala original ekak ganin. Salli hewwe ballo marala nemenam.

but මචන් මමත් අහල තියෙනව Samsung made in china original තියෙනව කියල?J7 original ekak ganin. Chinese kiyalanam denne gannepa. Original nam original. China neme koi loke haduwath. Original chinese kiyanne replica kiyana ekama thama. Ahuwennepa ganak gewala original ekak ganin. Salli hewwe ballo marala nemenam.