1. A

    මමනම් කැමතියි, ඒත් ඇමරිකාව කැමති වෙයිද?

    වැඩේ හරි යනවනම්, අනිවා මමත් support.
  2. A

    කිතුනු බැතිමතුන්

    " තමා විසින්ම උසස් කරගන්නා, තමා විසින්ම පහත් කරගනු ලබන්නේය."
  3. A

    සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

    great thread dear. ඇත්තටම අපෙ කොල්ලො ගොඩක් අය ඉන්නව මේ online earning කරන ඒ වගේම තව ගොඩක් අය ඉන්නව try කරන අය. මමත් මේ දෙවනෙ ගොඩේ කෙනෙක් dear. so මම වගේම අනිත් අයටත් මේ thread එක ගොඩක් වටිනව. so please don't stop this go head continuously. good luck.
  4. A

    please big help

    මෑතකදි three wheeler එකක් transer කරපු කෙනෙක් ඉන්නවනම්, කරපු විදිය සහ ඒකට ඕන කරන document ගැනයි, යන වියදමයි එහෙම කියහල්ලකො.
  5. A

    පොඩි උදව්වක් ඕන

    ඒ model එක use කරන කවුරුත් නද්ද?
  6. A

    පොඩි උදව්වක් ඕන

    පොඩි උදව්වක් ඕන පොඩි උදව්වක් ඕන. දන්න අය ඇති කියල හිතනව. මේකයි. මගෙ තියෙනව Samsung DUOS phone එකක්. model no එක, sm-g355h. මට දැන ගන්න ඕන, කොහොමද ඒ phone එකේ call numbers block කරන්නෙ කියල. දන්න අය reply එකක් දාන්න.
  7. A

    youtube adsense help

    මචන් මගෙ u tube channel 2ක් & ad sense account 2k තියෙනව වෙන වෙනම, මට ඕන u tube Chanel 2න් එකක තියෙන videos අනිත් එකට ගන්න. එහෙම ගද්දි ඒකෙ තියෙන views වලට මුකුත් වෙයිද?
  8. A

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන් කියපන්කො මොකද කරන්න ඕන කියල? නැත්නම් වෙන කවුරු හරි කියපල්ලකො.
  9. A

    blog එකෙකට adsense ගන්න.

    එතකොට මොකක්ද අර, මුල් blog එකේ තියෙන ad code copy කරල අනිත් blog එකට paste කරන්න පුළුවන් කියන එක?
  10. A

    blog එකෙකට adsense ගන්න.

    මගෙ blog 2ක් තියෙනව එකම e-mail එකකින් හදපු. ඒකෙන් 1කට adsense තියෙනව. මට අනිකටත් adsense ගන්න ඕන. දන්න අය ඒ ගැන ටිකක් කියන්න. මම try කලා but හරි ගියේ නෑ.
  11. A

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    හැබැයි e-mail 2 කට තියෙන්නෙ. අවුලක් වෙයිද?
  12. A

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මචන් මගෙ u tube channel 2ක් & ad sense account 2k තියෙනව වෙන වෙනම, මට ඕන u tube Chanel 2න් එකක තියෙන videos අනිත් එකට ගන්න. එහෙම ගද්දි ඒකෙ තියෙන views වලට මුකුත් වෙයිද?
  13. A

    ලස්සන drawing එකක්

    මේක කොහොමද? 66aMn4Wn6bE
  14. A

    ඔබව බිය ගැනීමට හැකි පාලම් 10

    see this https://www.youtube.com/watch?v=BeiFUwD4zwA
  15. A

    negombo Hotel

    romantic garden hotel call 0776488841
  16. A

    මැජික්ද නැත්නම්, camera tricks ද?

    මාත් හිතන්නෙ මූ මචන් සුපිරි video editing software එකක් use කරනව. බලහන්කො. 6MQCeYvuMA0

    No contents