පොඩි උදව්වක් ඕන
පොඩි උදව්වක් ඕන. දන්න අය ඇති කියල හිතනව. මේකයි. මගෙ තියෙනව Samsung DUOS phone එකක්. model no එක, sm-g355h. මට දැන ගන්න ඕන, කොහොමද ඒ phone එකේ call numbers block කරන්නෙ කියල. දන්න අය reply එකක් දාන්න.