really මචන්. මේ යන විදියට තව වැඩි කල් යන්න කලින් අපිට වෙන්නෙ මුස්ලිම් ආන්ඩුවක් යටතෙ ඉන්න වෙන එක තමයි. අනික මචන් අපි උබලට හොදට තේරෙනෙ ඒ දේ ඇයි බන් ඔය මැති ඇමති මහත්තුරු කියන සක්කිළි පොන්නයින්ට නොතේරෙන්නෙ? උන්ට තෙරෙන්නෙ නැතිකමද? නැත්නම්, නොතේරෙනව වගේ ඉන්නවද? කොහොම හරි බන් මමත් එකෙන්ම බහිනව මචන්...