මචන්ලා මට ඉන්දියාවේ යන්න ඉන්නේ ටුවරිස් වීසා වලින්
මුලුන්ම කටුනායක -> චෙන්නායි වලට
ඊට පස්සේ චෙන්නායි -> ඉදලා දිල්ලි
පස්සේ දිල්ල -> කටුනායක
මචන් මට පොඩ් දෙයක් දැනගන්න ඕනේ , අපි ලංකාවේ ඉදන් චෙන්නායි යනකොට , චෙන්නායි වල immigration එක හරහා යන්න ඕනේ නේ , මුලින්ම .එක මම දන්නවා ගැටළුවක් නැහැ...