India travel help for domestic flights

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන්ලා මට ඉන්දියාවේ යන්න ඉන්නේ ටුවරිස් වීසා වලින්
    මුලුන්ම කටුනායක -> චෙන්නායි වලට
    ඊට පස්සේ චෙන්නායි -> ඉදලා දිල්ලි
    පස්සේ දිල්ල -> කටුනායක

    මචන් මට පොඩ් දෙයක් දැනගන්න ඕනේ , අපි ලංකාවේ ඉදන් චෙන්නායි යනකොට , චෙන්නායි වල immigration එක හරහා යන්න ඕනේ නේ , මුලින්ම .එක මම දන්නවා ගැටළුවක් නැහැ

    ඊට පස්සේ හිතන්න චෙන්නායි වල ඉදල දිල්ලි වලට යනකොට අයේ immigration එක හරහා යන්න ඕනේ නැහැ නේද
    මට කෙලින්ම දිල්ල වලින් ඉක්නනටම එලියට යන්න පුළුවන් නේද ?
    මෙහම ඉන්දියාවේ ඇතුලේ යන ඒවා domestic ගණයට නේද වැටෙන්නේ .
    වෙනමම domestic කියල බූක් කරන්න ඕනේ නැහැ නේද ?
    terminal එකත් එලියට එන්න තියෙන්නේ domestic එකෙන් ද ?
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka

    Travel With Wife channel eke comment ekak daala ahanna... they went to India recently... Thanks
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113

    Never travelled in India but within India it's domestic. In most countries you do not go through immigration because you do not cross an international border. But there are a few exceptions. eg Sabah & Sarawak. If I remember right these places had immigration even flying from KL.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Never travelled in India but within India it's domestic. In most countries you do not go through immigration because you do not cross an international border. But there are a few exceptions. eg Sabah & Sarawak. If I remember right these places had immigration even flying from KL.
    Thanks mate

    Travel With Wife channel eke comment ekak daala ahanna... they went to India recently... Thanks
    lol pissu hadei un reply karanawada ban owata .
    ------ Post added on Mar 23, 2023 at 11:17 AM
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    ඊට පස්සේ හිතන්න චෙන්නායි වල ඉදල දිල්ලි වලට යනකොට අයේ immigration එක හරහා යන්න ඕනේ නැහැ නේද
    not necessary from Chennai to Delhi, you must exit the international terminal in Chennai and walk about 200 metres before entering the domestic terminal and passing the domestic security check there ( I went there in last year and at that time they were renovating the airport I think that's why I had to walk).
    මට කෙලින්ම දිල්ල වලින් ඉක්නනටම එලියට යන්න පුළුවන් නේද ?
    Yes
     
    • Like
    Reactions: Asmodeus

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    not necessary from Chennai to Delhi, you must exit the international terminal in Chennai and walk about 200 metres before entering the domestic terminal and passing the domestic security check there ( I went there in last year and at that time they were renovating the airport I think that's why I had to walk).

    Yes
    Thanks machan , Delhi walin mata bag tika aran pita wenne witharai ne thiyenne .
    kisima counter ekakata yanna one na ne ?

    menna munge channel eke oya scene eka thiye

    me transit ekak ne ban
    mama Chennai wala daws 2kak idala yanne
    ------ Post added on Mar 23, 2023 at 11:59 AM
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    No need from Chennai to Delhi, you must exit the international terminal in Chennai about 200 metres away you have domestic terminal. යක්ඛ පුත්තු රීලා chennai out immigration එකෙයි delhi in එකෙයි හොඳට ඇඳලා ඵලයන්
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    No need from Chennai to Delhi, you must exit the international terminal in Chennai about 200 metres away you have domestic terminal. යක්ඛ පුත්තු රීලා chennai out immigration එකෙයි delhi in එකෙයි හොඳට ඇඳලා ඵලයන්
    a mokadda ban a seen eka "යක්ඛ පුත්තු රීලා chennai out immigration එකෙයි delhi in එකෙයි හොඳට ඇඳලා ඵලයන්"
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    a mokadda ban a seen eka "යක්ඛ පුත්තු රීලා chennai out immigration එකෙයි delhi in එකෙයි හොඳට ඇඳලා ඵලයන්"
    Shabby විදියට ඇඳලා ගියාම ඉන්දියාවේ ඉඳලා ලංකාවට බඩු පන්නන එවුන් ගානට උඹව දානවා. Immigration ground staff සතපහකට ගණන් ගන්නේ නෑ යක්ඛ පුත්තු මේ සීන් නිසා. අපේ එවුන් කිලෝ 20ක් තිහක් hand luggage හොරෙන් අරං එන්න හදන්නේ එහෙම නිසා උන් strict අපිට
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Shabby විදියට ඇඳලා ගියාම ඉන්දියාවේ ඉඳලා ලංකාවට බඩු පන්නන එවුන් ගානට උඹව දානවා. Immigration ground staff සතපහකට ගණන් ගන්නේ නෑ යක්ඛ පුත්තු මේ සීන් නිසා. අපේ එවුන් කිලෝ 20ක් තිහක් hand luggage හොරෙන් අරං එන්න හදන්නේ එහෙම නිසා උන් strict අපිට
    ade ehama seen ekak da hari hari .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    Shabby විදියට ඇඳලා ගියාම ඉන්දියාවේ ඉඳලා ලංකාවට බඩු පන්නන එවුන් ගානට උඹව දානවා. Immigration ground staff සතපහකට ගණන් ගන්නේ නෑ යක්ඛ පුත්තු මේ සීන් නිසා. අපේ එවුන් කිලෝ 20ක් තිහක් hand luggage හොරෙන් අරං එන්න හදන්නේ එහෙම නිසා උන් strict අපිට
    A long time ago, when the LTTE war was ongoing we went to Chennai. That was the only time we set foot in India. There was a conference to attend. We booked into a very good hotel (one that was recommended) and on arrival the reception desk advised that all SriLankans need to be registered and a form to be obtained from the nearest police station. Although the room was allocated they couldn't let us check in. But they said off the record, my wife could settle in but for me to get to the police station and get the authority. They called a taxi, gave instructions to the driver and told me not to wait in queues but go ahead and just give Rs 5 to the police guy, everything will be looked after.
    I went in to the police , only one guy was in , no uniform, chewing betel and I gave him Rs 10 and told him why I was there. He gave me his chair to sit down, and started filling the form while he was standing. He was the Inspector of the station. Less than 5 minutes, everything filled and stamped. :ROFLMAO:
     
    No everything has changed , chennai one of the tech city in india , they have nice metro system , lots of mass vehical manufacturering firms, we better spit ourself now .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා මට ඉන්දියාවේ යන්න ඉන්නේ ටුවරිස් වීසා වලින්
    මුලුන්ම කටුනායක -> චෙන්නායි වලට
    ඊට පස්සේ චෙන්නායි -> ඉදලා දිල්ලි
    පස්සේ දිල්ල -> කටුනායක

    මචන් මට පොඩ් දෙයක් දැනගන්න ඕනේ , අපි ලංකාවේ ඉදන් චෙන්නායි යනකොට , චෙන්නායි වල immigration එක හරහා යන්න ඕනේ නේ , මුලින්ම .එක මම දන්නවා ගැටළුවක් නැහැ

    ඊට පස්සේ හිතන්න චෙන්නායි වල ඉදල දිල්ලි වලට යනකොට අයේ immigration එක හරහා යන්න ඕනේ නැහැ නේද
    මට කෙලින්ම දිල්ල වලින් ඉක්නනටම එලියට යන්න පුළුවන් නේද ?
    මෙහම ඉන්දියාවේ ඇතුලේ යන ඒවා domestic ගණයට නේද වැටෙන්නේ .
    වෙනමම domestic කියල බූක් කරන්න ඕනේ නැහැ නේද ?
    terminal එකත් එලියට එන්න තියෙන්නේ domestic එකෙන් ද ?
    Domestic wadunama ilagata transit thama. no Immigration puthi
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    machan channai madurai gihin passe eliye awidina eka safe da india wala dan, math thawa 2 months walin yanawa, dhanushkodi paththata yanna asai, giyapu un innawada tamil nadu athulata?
    (sorry didn't mean to hijack the thread)
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    machan channai madurai gihin passe eliye awidina eka safe da india wala dan, math thawa 2 months walin yanawa, dhanushkodi paththata yanna asai, giyapu un innawada tamil nadu athulata?
    (sorry didn't mean to hijack the thread)
    no problem machan it's not hijack , pddak travel guide sri lanka FB page eka balapan eka innawa thaminnadu giapu un
    mama yanne kodikanal , Delhi , manali