WHITE by JAT ගැන මොකද කියන්නේ

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    WHITE by JAT එක හොදයිද බන්? ගාපු උන් කවුද ඉන්නේ??
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    per litre gana sahenna adui habai per litre coverage eka baluwada anith ewata sapekshawa?
    Wena paint gala nathi hinda compare karanna danne na ban.

    me para thamai isellama ge hadala paint gawe.

    70L withara giya 5000sqft withara gawa. hariyatama mathaka na ban meka nam sqft gana wadiwenna one kiyalath hithenawa.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    paint eka awlak natha
    dulux eke hitapu ekek galawila gihilla sup ekak dunna jat ekata

    habai oke maximum discount hamba wenne 40% wagene,
    ita wada aduwen MRP thiyena Nipploc ita wada discount karala ganna puluwan

    Jat vs Dulux nam compare karanna ba

    Jat aithi wenne causeway, nippolac, kansai category ekatama thama
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉට මොඩෙල්ස්ලා ගාන් ඉන්නෙ, පෙනුමට නම් කිසි අවුලක් නෑ වගෙ,, නැවත් යන්නැ කියන්නෙ වැස්සට කොහොමත් යන්නෑ කියන එක නෙ
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඉට මොඩෙල්ස්ලා ගාන් ඉන්නෙ, පෙනුමට නම් කිසි අවුලක් නෑ වගෙ,, නැවත් යන්නැ කියන්නෙ වැස්සට කොහොමත් යන්නෑ කියන එක නෙ
    mokadda ban me kiyanna mama kiyanne quality eka