***********
මම PAYPAL එකට HNB Debit Card එකක් ලින්ක් කරා . දැන් මට මෙන්න මේ වගේ Massage එකක් එනවා . .
ඔකේ තියන ඔය PAYPAL CODE එක හොයා ගන්නේ කොහොමද ?
Card එකේ International Transaction Active. because මම Alertpay එකට ලින්ක් කරලා තියන්නේ එක Verify කරා ගත්ත. එකෙන්Transaction උත් කරනවා...