අපි PP Address එකකට යවපු payment එකක් කොහොමද refund කර ගන්නේ ?
එහෙම කරද්දී එයාට අමතර $ ගානක් යනවද ?
එහෙම කරද්දී එයාට අමතර $ ගානක් යනවද ?
Last edited:


PPපැටියා;12524309 said:
PP ද? VPP ද?
උඹ යැවුවෙ මනි ඕඩර් එක්කද?
තැපැල් කන්තෝරුවටම ගිහිං අහගනිං.
මම නම් ලංකාවෙ තැපෑල ගැන දන්නෙ නෑ![]()

සහෝදරයා හරිම ප්‍රාතමිකයි න්හේ.පැටියා;12524343 said:PP කියන්නෙ මොකක්ද බං?
ප*ය පුකේ වගේ දෙයක්ද බං?![]()

එයලා කියනවා refund කරන්න ගියොත් ඒ ගොල්ලන්ට වෙනම Transfer fee එකක් වැටෙනවලුReceiver refund kare nattan, dispute ekak open karanna tamai tienne.
thirty cent yanne mcn, https://www.paypal.com/cgi-bin/webscr?cmd=xpt/Marketing/bizui/SendRefund-outsideඑයලා කියනවා refund කරන්න ගියොත් ඒ ගොල්ලන්ට වෙනම Transfer fee එකක් වැටෙනවලු
mokakda ban gon ad eka ah ?පැටියා;12524378 said:ආහ් එහෙම එකකටද මචං.
එල එල. ප්‍රශ්නයක් අහද්දි අනික් මිනිස්සුන්ට තේරෙන්න අහන්න පුරුදු වුනොත් හොඳයි මම හිතන්නෙ.
ඔය වගේ ගොං ඇඩ් දුන්නහම දන්න දෙයක් වුනත් කියල දෙන්න හිතෙන්නෙ නෑනෙහ්.
ටටා![]()