මචන්ලා මම මේ දවස් වල Phone එකක් ගන්න හොයනවා 15 ත් 25 ත් වගේ Prices යන එකක්....
Idea එකක් තියනවා Sony Ericsson Vivaz or Xperia Mini ගැනත්...
Phone ගැන දන්න කස්ටිය පොඩි උදව්වක් දෙන්නකෝ ..

ජය වේවා !!!
Idea එකක් තියනවා Sony Ericsson Vivaz or Xperia Mini ගැනත්...
Phone ගැන දන්න කස්ටිය පොඩි උදව්වක් දෙන්නකෝ ..

ජය වේවා !!!

nattan samsung galaxy y ekak ganin 