මේ ඉන්නෙ අපේ ආදරණීය හාමිනා..
ඔයා පේරාදෙණිය පශු වෛද්‍ය ශික්ෂණ රෝහලට (Veterinary teaching hospital, Peradeniya) නිතර එනයන කෙනෙක් නම් මෙයාව දන්නවා ඇති..Practical ඇතුලුව ,පශුවෛද්‍ය ශික්ෂණ රෝහල වෙනුවෙන් දශකයකට අදික කාලයක් ඇය කළ මෙහෙය අප්‍රමාණයි..
ඇයගේ ලේ වලින් දිවි රැකගත් බව්වන් බොහෝමයි..ඇය ඒ වෙනුවෙට...