උදව්වට උදව්වක්

dileepadayan

Member
Mar 3, 2011
241
13
0
දැන් සයිට් එකට දවසට 100 ක් විතර කස්ටිය එනවා, සයිට් එක මේ තරම් දුරට ගොඩනගා ගන්න පුලූවන් වුනේ එළකිරියෙන් මුණගැසිලා මට බැක්ලිනක් ගැන කියලා දීපු රන්දීර් සහෝදරයා නිසයි. මගේ එකම අරමුණ මගේ සයිට් එකට දවසකට විසිටස්ලා 1000 ක් ගෙන්වාගැනීමයි. සහයෝගයක් දෙන්න පුලූවන් කෙනෙක් ඉන්නවානම් නොමිලේ බැක්ලිනක් ටිකක් හදලා දෙන්න. ෆේස්බුක් ලයික්, ගූගල් ලයික්, උනත් ගොඩාක් වටිනවා.
 

ideshank

Member
Oct 11, 2012
27
3
0
macho background color ekai. heading name ekai style ekai poddak wenas karanna balapan.
mama web designing gena danne nehe. but oyata meka attractive kara ganna puluwan. wedenam ela macho
 
  • Like
Reactions: dileepadayan