meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()
මේක බලල කතාවේ ඉතුරු ටික ගොඩනගපන් පුළුවන් කෙනෙක්.හරිගියොත් තෑග්ගක් දෙනවා.

meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()

බලන උන්ට හාට් ඇටැක් හදවන්න ඕනේ නං වැඩියෙන්ම කැමති චරිතේ මරණ එක තමා කරන්න ඕනේප්රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ
meka balapalla.
danda koheda hodama tika patan aran tiyenne..
![]()
ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ
kochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban
mata mehema feel unaaamai sinhala naatyak
mathaka ethi kaalekin beluwe meka 
ado shitkochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban
mata mehema feel unaaamai sinhala naatyak
mathaka ethi kaalekin beluwe meka
![]()
වැඩිහිටි පරපුරට මෙවැනි නිර්මාණ වලට කැමැත්තක් තියෙනවද කියන දේ පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ? මොකද අපේ ප්‍රේක්ෂකාගාරය හදලා තියෙන්නේ වෙනමම ආකෘතියකට කුඹියෝ අභියෝග කරන්නේ ඒ ආකෘතියට ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ
mekath GOT wegene enne..kattiya spoil karanawa![]()
අපිට තියෙන්නේ බලාගෙන ඉන්න තමයි කතාවේ අධ්‍යක්ෂක කියනවා මේ එකිනෙක සිද්ධි අතර අවසානයේ සම්බන්ධකම් තියෙනවා කියලා 
එහෙම හිතනකොට තමයි පිස්සු හැදෙන්නේ 
priyanthhaya ara company eke wedata yanawa neda. eta passe wage game eka patan ganne.
ජේහාන් අයියා මැසෙජ් කරනකොට හිතට එන ගැම්ම කියලා වැඩක් නැ බං..පට්ටම නිහතමානි පොරක්....
![]()
තුමිදු ගැන දැනගන්න කැමති අය මෙක අහන්න..පොර marry කරලා ඉන්නේ tamil girl කෙනෙක්.වෙනස් විදිහකට හිතන කෙනෙක්....
ප්‍රියන්තයා මැරෙන සීන් එකක් කට්ටිය කියනවා කොහොම වෙයිද දන්නේ නෑ
ado shitkochchara me charithe apita wedilada kianwanan mehema eheddith dukai ban
mata mehema feel unaaamai sinhala naatyak
mathaka ethi kaalekin beluwe meka
![]()
ඔස්ටින් මැරෙනවද දන්නේ නෑ ටිරාන් අඬන්නේප්රියන්තයා මැරෙනවා කියලා මටත් හිතෙනවා එක තැනක ටිරාන් අඩනවා ජෙහනයත් අඩනවා මොකක් හරි වෙනවා ඌට. උන්ගේ අතින් වෙන එකෙක්ව මැරුනොත් ජෙහාන් ඇඩුවත් ටිරාන් අඩන්නේ නෑ.
matath okama hithenawa banඔස්ටින් මැරෙනවද දන්නේ නෑ ටිරාන් අඬන්නේ![]()
කොහොමද ඊලග අවුරුද්දේ සුමති සම්මාන එකෙයි රයිගම් සම්මාන එකෙයි හොදම නාට්‍ය හා ජනප්‍රියම නාට්‍ය යන දෙකටම සම්මාන ගත්තොත් පට්ටනේ. මන් දන්න තරමින් කවදාවත් එහෙම වෙලා නෑ
කොල්ලනේ මතක තියාගනිල්ලා ජනප්‍රියම සම්මානේ ගන්න අනිවා vote එක දාපල්ලා එතකොට![]()
නැත්තන් ඉතින් ඊලග සැරෙත් දෙවෙනි ඉනිම තමා![]()
matath okama hithenawa ban
ප්‍රියන්ත සමහරවිට සීසන් එක අගදී මැරෙයි, කලින් මරල තේරුමක් නෑ නෙ