“කුඹියෝ” ටීවී සිරිස්

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අඩෝ කොහෙන්ද බන් මේකට නළුවෝ හොයාගන්නේ.අර නාකි සහෝදරයා සුපිරි හොදේ.උ main character එකක් උනානම්.

    uge acting eka nam patta
     
    chootyputha1

    Well-known member
  • Maath baluwa 1st epiya balanna gaththe eye raa eli wenakan eka digata baluwa kiyapanko. Patta

    සිරා සිද්ධිය බං, මාත් TV එක බෙහෙතටවත් බලන එකෙක් නෙමේ, ඒනිසා ඕකෙ මොනව යනවද කියල දන්නෑ, ලංකාවෙ ටෙලිනාට්‍ය මල් පොන්සි කලාවක් වෙලා ඉන්දියන් මගුල් දාල, ඒනිසා අප්පිරියයි බලන්න, ඒත් office එකේ බුවෙක් කිව්ව නිසා episode 1කේ පොඩි කෑල්ලක් බලල මුල් episode 3 ගෙනත් අද උදේ බැලුව, කියන්න සතුටුයි සහෝදරය දැන් ඉතුරු ටික බාන ගමන් ඉන්නෙ ලංකාවෙ කීටයට පස්සෙ quality tv series එකක් යනවමද කොහෙද:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා සිද්ධිය බං, මාත් TV එක බෙහෙතටවත් බලන එකෙක් නෙමේ, ඒනිසා ඕකෙ මොනව යනවද කියල දන්නෑ, ලංකාවෙ ටෙලිනාට්‍ය මල් පොන්සි කලාවක් වෙලා ඉන්දියන් මගුල් දාල, ඒනිසා අප්පිරියයි බලන්න, ඒත් office එකේ බුවෙක් කිව්ව නිසා episode 1කේ පොඩි කෑල්ලක් බලල මුල් episode 3 ගෙනත් අද උදේ බැලුව, කියන්න සතුටුයි සහෝදරය දැන් ඉතුරු ටික බාන ගමන් ඉන්නෙ ලංකාවෙ කීටයට පස්සෙ quality tv series එකක් යනවමද කොහෙද:)

    Aniwa. Kathawa yaddi oluwata burden ne poddak wath. Kathawa athule balana ekawath jivath karawanawa. Anika eke acting karana unge acting unata balapanko.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩෝ කොහෙන්ද බන් මේකට නළුවෝ හොයාගන්නේ.අර නාකි සහෝදරයා සුපිරි හොදේ.උ main character එකක් උනානම්.
    වෙනදා හැම වෙලේම room එකේ ඉන්න Alpha ජෙහාන්. ඌ කියන විදියට තමා ඔක්කොමලා වැඩ. කොහොමද ඒ වයසක සහෝදරයා කතා කරන්ඩ පටන් අරන් වචන දෙකෙන් Alpha role එකට enter වෙලා ජෙහාන්ව subdue කරන හැටි?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ෂර්ලොක් හෝම්ස් එකේ මොරියාටි වගේ ඩයල් එකක් දාන්න තියෙන්නෙ. ජෙහාන් වගේම ඩයල් එකක්. ජෙහාන්ට විරුද්දව වැඩ කරන එකෙක්. පොර වගේම ගේම් දෙන. එතකොට තවත් මරු. :D
    ඊයේ episode එකේ ආවේ එහෙම සෙට් එකක්. ගිණි අවි සහ ගිණිකෙළි එකෙත් පාතාලෙත් බයයි jvp එකට. මොකද උනුත් game දෙන්නේ කරපු කෙනෙක් හිතාගන්ඩ බැරි වෙන්ඩ. දැනටමත් ජෙහාන්ට හොස්පිටල් යන්ඩම ගේමක් දීලනේ තියෙන්නේ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    වෙනදා හැම වෙලේම room එකේ ඉන්න Alpha ජෙහාන්. ඌ කියන විදියට තමා ඔක්කොමලා වැඩ. කොහොමද ඒ වයසක සහෝදරයා කතා කරන්ඩ පටන් අරන් වචන දෙකෙන් Alpha role එකට enter වෙලා ජෙහාන්ව subdue කරන හැටි?

    ekane bn
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊයේ episode එකේ ආවේ එහෙම සෙට් එකක්. ගිණි අවි සහ ගිණිකෙළි එකෙත් පාතාලෙත් බයයි jvp එකට. මොකද උනුත් game දෙන්නේ කරපු කෙනෙක් හිතාගන්ඩ බැරි වෙන්ඩ. දැනටමත් ජෙහාන්ට හොස්පිටල් යන්ඩම ගේමක් දීලනේ තියෙන්නේ.

    ඒ කියන්නේ ඩිරෙක්ටර් ෆුල් ගවේශණාත්මක නිර්මාණයක් කරන්නේ.

    හැබැයි ඊයේ කතාවේ ආපු පොරව උස්සන්න ජෙහාන්ව පාත් කලා කියලා හිතෙනවා.

    "ඉතින් මෙච්චර හොඳට තියෙන කම්පැනියට ඇයි යූනියන් එකක්" කියලා අහන එකේදි.
    ඒක ජෙහාන් කියන ඩෑල් එක රේට් කරලා තියෙන තැන පල්ලෙහාට ආවා ඉතින්:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ජෙහාන්ව තවත් පල්ලෙහට වැටේවි :yes: එතකොට නෙ කතාව තාත්වික වෙන්නේ, නැත්තන් හැමදාම බොස් වගේ කරන කරන හම එකම හරියන මනුස්සයෙක් උනාම කිසි ගතියක් නෑ. මට හිතෙන්නේ තාම තැටිය රත්වෙන්න පටන් ගත්තේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂර්ලොක් හෝම්ස් එකේ මොරියාටි වගේ ඩයල් එකක් දාන්න තියෙන්නෙ. ජෙහාන් වගේම ඩයල් එකක්. ජෙහාන්ට විරුද්දව වැඩ කරන එකෙක්. පොර වගේම ගේම් දෙන. එතකොට තවත් මරු. :D
    විශ්වජිත් ගුණසේකර කියන නළුවා ඉස්සරහට එන්න ඉන්නවා ඌ ඔය චරිතේ කරාවි කියල හිතෙනව මට :oo: පොර ජෙහාන්ට මාංචු දාල අරන් යන සීන් එකක් එහෙම තිබුනා නාට්ටිය හඳුන්වාදෙන්න ඉස්සෙලම ITN එකේ ගිය කොටසේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙහාන්ව තවත් පල්ලෙහට වැටේවි :yes: එතකොට නෙ කතාව තාත්වික වෙන්නේ, නැත්තන් හැමදාම බොස් වගේ කරන කරන හම එකම හරියන මනුස්සයෙක් උනාම කිසි ගතියක් නෑ. මට හිතෙන්නේ තාම තැටිය රත්වෙන්න පටන් ගත්තේ නෑ

    :yes::yes::yes::love:

    හින්දි ෆිල්ම් වල වෙන්නේ ඕකයි.

    ප්‍රධාන නලුවා කෙල්ලොන්ට ජෝක් කරනකොට ඒක ජෝක්.
    වෙන එකෙක් කෙල්ලොන්ට ජෝක් කරනකොට ප්‍රධාන නලුවා පැනල ගිහින් අරුට ගහලා වීරයා වෙනවා.
    තාත්වික - fantasy
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes::yes::love:

    හින්දි ෆිල්ම් වල වෙන්නේ ඕකයි.

    ප්‍රධාන නලුවා කෙල්ලොන්ට ජෝක් කරනකොට ඒක ජෝක්.
    වෙන එකෙක් කෙල්ලොන්ට ජෝක් කරනකොට ප්‍රධාන නලුවා පැනල ගිහින් අරුට ගහලා වීරයා වෙනවා.
    තාත්වික - fantasy
    ජෙහාන් ගුටි කන්න ඕනේ, හිරේ යන්න ඕනේ, ප්ලෑන් වරදින්න ඕනේ, එකෙක් දෙන්නෙක් මැරෙන්න ඕනේ :P

    අන්තිමට අනික් හැමෝම ඌව දාල ගිහින් මනුස්සය පිස්සන් කොටුවට ගිහින්, නැත්තන් කොළඹ හිඟන්නෙක් වගේ වෙලා කතාව ඉවරවෙන්නත් පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙහාන් ගුටි කන්න ඕනේ, හිරේ යන්න ඕනේ, ප්ලෑන් වරදින්න ඕනේ, එකෙක් දෙන්නෙක් මැරෙන්න ඕනේ :P

    අන්තිමට අනික් හැමෝම ඌව දාල ගිහින් මනුස්සය පිස්සන් කොටුවට ගිහින්, නැත්තන් කොළඹ හිඟන්නෙක් වගේ වෙලා කතාව ඉවරවෙන්නත් පුළුවන්

    හම්මේ ඉතින් ප්‍රෙඩික්ෂන්... ට්‍රේලර් එකත් දැක්කනේ :P
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ජෙහාන්ව තවත් පල්ලෙහට වැටේවි :yes: එතකොට නෙ කතාව තාත්වික වෙන්නේ, නැත්තන් හැමදාම බොස් වගේ කරන කරන හම එකම හරියන මනුස්සයෙක් උනාම කිසි ගතියක් නෑ. මට හිතෙන්නේ තාම තැටිය රත්වෙන්න පටන් ගත්තේ නෑ
    :yes::yes::yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඒ කියන්නේ ඩිරෙක්ටර් ෆුල් ගවේශණාත්මක නිර්මාණයක් කරන්නේ.

    හැබැයි ඊයේ කතාවේ ආපු පොරව උස්සන්න ජෙහාන්ව පාත් කලා කියලා හිතෙනවා.

    "ඉතින් මෙච්චර හොඳට තියෙන කම්පැනියට ඇයි යූනියන් එකක්" කියලා අහන එකේදි.
    ඒක ජෙහාන් කියන ඩෑල් එක රේට් කරලා තියෙන තැන පල්ලෙහාට ආවා ඉතින්:D
    මම නම් එහෙම උන එකට ආසයි. ඒකෙන් කතාවට අලුත් ගැම්මක් එනවා. ජෙහාන් හැමදාම 'පොර' උනහම කථාව නීරස වෙනවා. planning අතින් ජෙහාන්ට වඩා superior, බලය අතින් Austinගෙ කල්ලියට වඩා බලවත් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ආවොත් කතාව ගොඩක් රසවත් වෙයි. මොකද දැනට කතාව යන pace එක ටිකක් වේගවත් මදි, සිද්දි මදි.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මම නම් එහෙම උන එකට ආසයි. ඒකෙන් කතාවට අලුත් ගැම්මක් එනවා. ජෙහාන් හැමදාම 'පොර' උනහම කථාව නීරස වෙනවා. planning අතින් ජෙහාන්ට වඩා superior, බලය අතින් Austinගෙ කල්ලියට වඩා බලවත් පුද්ගලයෙක් හෝ සංවිධානයක් ආවොත් කතාව ගොඩක් රසවත් වෙයි. මොකද දැනට කතාව යන pace එක ටිකක් වේගවත් මදි, සිද්දි මදි.
    :yes::yes: එහෙම උනොත් නියමයි. ජෙහාන් හැමදාම පොර උනාම කතාව නීරසයි තමා. ජෙහාන්ට අභියෝග එන්න ඕනි පොර වගේම ඩයල් එකකින්. ඒ අභියෝග ජයගන්නකොට තමා කතාව රසවත් වෙන්නෙ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Maath baluwa 1st epiya balanna gaththe eye raa eli wenakan eka digata baluwa kiyapanko. Patta

    උඹ කිරියේ දීලා තියෙන ගේම්වල හැටියට ජෙහාන් කුඹියෙක්ම තමයි :lol::lol::lol: එළකිරි මචෝ සතුටුයි උඹලත් මේ කතාව රසවිදින්න සෙට් වුනාට :love: අපේ පුංචි රටේ වැඩකරුවෝ ඉන්නවා බං උන්ට අවස්ථාව ලැඛෙන්නෙම නැති තරම් :(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට හිතෙනව මෙතෙන ඔය එක එක ගේම් පෙන්නුවට ජෙහාන් ගෙ මාස්ටර් ගේම් එක වෙනම එකක් කියල.. ඔතනදි ඔය යුරේනිගෙ හම්බ වීමත් අහම්බයක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.. කතාවෙ අන්තිමට අපිට හිතෙයි.. අප්ප මේකද මූ දීපු ගේම කියල...ඔය එකට එකක් සම්බන්ද අපිට හිතාගන්නවත් බැරි විදිහට කතාව ඉවර වෙයි