:yes::yes::yes: පිටපත, ආකෘතියේ තියෙන වෙනස හා එකිනෙකා නොදෙවනි රංගනය තමයි කතාබහක් ඇති කරන්න හේතු වුනේ හොඳම දේ එකට එකතු කරගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා සමාජ ජාලා මාධ්‍ය වල අවධානයට ලක්වුනේ කතාව තරුණ පිරිස අතරට ගිය නිසා
කාපු තැන් වල මීපැණි ටිකක් ගාන්න එතකොට හරි ;););)