ලංකාවේ දේශපාලනය එක එක හාල්පාරුවන්ගේ පවුලේ බූදලයක් වගේ. මහ මිනිස්සු ගසාකාපු මහජන මුදල්වලින් උන්ගේ දරුවන්ට ඇමරිකාවේ, එංගලන්තේ, කැනඩාවේ හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබාදෙනවා. උන් එහෙ ගිහින් සැප අරගෙන හරියකට ඉගෙනගන්නෙත් නැතුව, සල්ලි නාස්තිකරලා ලංකාවට එනවා. ඊට පස්සේ උරුමයෙන් ලැබෙන දේශපාලනයට ඇවිත්...