Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?
මෙන්න මේකයි කතාව. බොහොම අමාරුවෙන් ලග තිබ්බ X trail එක දීලා දැම්මා
. හිතුවාට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න වුනේ
. මේ වගේ වාහනවල මාර්කට් එක සෑහෙන්නම අඩු වෙලා. දෙන්නන පුළුවන් වුනේ 21 කට
. දැන් ඒක ඉවරයි.
දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා
. මට යන්න පුළුවන් උපරිම 50 ක් වගේ තමයි. ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා
. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා 
. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක
. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.
ඊලගට තියන එකම තේරීම තමයි Prius එක
. Unregistered Prius එකක් සාමාන්‍යයෙන් 40 - 44 කට විතර ගන්න හෝ ගෙන්නන්න පුළුවන්. ඒත් මම පොඩ්ඩක් කල්පනා කරනවා තව පොඩ්ඩක් වැඩිපුර යන්න පුළුවන් නම් Prius Gs එකකට යන්න
. මේක ලංකාවේ නම් 52 - 56 වගේ වෙනවා. ගෙන්නනවානම් 50 කට වගේ පුළුවන්. දැන් මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මොකද්ද හොද කියලා
.
මෙන්න මේකයි කතාව. බොහොම අමාරුවෙන් ලග තිබ්බ X trail එක දීලා දැම්මා

. හිතුවාට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න වුනේ
. මේ වගේ වාහනවල මාර්කට් එක සෑහෙන්නම අඩු වෙලා. දෙන්නන පුළුවන් වුනේ 21 කට
. දැන් ඒක ඉවරයි.දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා
. මට යන්න පුළුවන් උපරිම 50 ක් වගේ තමයි. ඒත් මම Honda Zezel එක ගැන අදහස අත ඇරියා
. හේතුව දෙකක් තියනවා. එකක් දැන් පදුරුකට පයින් ගහපුවාම දහයක විතර vezel වීසි වෙනවා 
. අනික මට දැනගන්න ලැබුන දේ තමයි ඔය 1500cc එන්ජින් එක vezel එක බරට මදි කියන එක
. එක දැනට vezel ගත්තු සමහර අය කියන කතාවක්.ඊලගට තියන එකම තේරීම තමයි Prius එක

. Unregistered Prius එකක් සාමාන්‍යයෙන් 40 - 44 කට විතර ගන්න හෝ ගෙන්නන්න පුළුවන්. ඒත් මම පොඩ්ඩක් කල්පනා කරනවා තව පොඩ්ඩක් වැඩිපුර යන්න පුළුවන් නම් Prius Gs එකකට යන්න
. මේක ලංකාවේ නම් 52 - 56 වගේ වෙනවා. ගෙන්නනවානම් 50 කට වගේ පුළුවන්. දැන් මේ ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මොකද්ද හොද කියලා
.

mn owa danna bn bump 