1. thani ataya

    ඕෂධී_තිසාහාමි

    චීයා... ලැජ්ජ නෑ බන්, මොනවද මේ ශිශ්ණය හන්ගගෙන වෘශණ කෝෂෙන් හැමනෙන වැඩ...
  2. thani ataya

    ගම්පහෙන් හැලෙන්නේ කවුද?

    ඌ එන්නෙ නෑ බන්... ඔන්න බලපන්... ඡන්දෙ කිට්ටු කරලා ලපයා කට ඇරියහම උගේ තුනත් හැලෙන සීන් එකක් තියෙන්නෙ.
  3. thani ataya

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    ඔය පොතේ තව කතා තියනවා. ඉඩ තියන වෙලාවට මං ටයිප් කරලා දාන්නම්. හරි.. මචන්... හරි...
  4. thani ataya

    Ktharagama giya

    දෙයියො යක්ෂයො දෙගොල්ලොම ඉන්නෙ මිනිස්සුන්ගෙ හිතේ බන්
  5. thani ataya

    Mata Job eka karana amarui

    දන්න කියන එකෙක්ට උඹව සෙට් කරන්න හොඳ නෑ. ඌටත් වෙන්නෙ ඕකම තමා. කොල්ලෙක් වගේ අභියෝග බාරගනින් , වැඩි පඩියක් ඉල්ලපන් ලෝඩ් එක වැඩිනම්. ඊට පස්සෙ ඊට වඩා වැඩි පඩියක් තියන තැනක් සෙට් කරගෙන අයින් වෙයන්.
  6. thani ataya

    ගම්පහෙන් හැලෙන්නේ කවුද?

    රනිල්ට වාසිවිදියට වැඩේ වෙන්නෙ
  7. thani ataya

    Richard Hammond's Big: Austria's Mega Dam

    බම්පි
  8. thani ataya

    ටොයි එළවන මන්තරේ...

    ලකුණ මොකද්ද ....?
  9. thani ataya

    සජිත්_ආතල් 😂

    :lol::lol::lol::lol::lol::lol::lol:
  10. thani ataya

    ටොයි එළවන මන්තරේ...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: රුපියල් 3650.72 ක්
  11. thani ataya

    සජිත්_ආතල් 😂

    පොනිල් සජිත්ගෙ ඇටේ කපද්දි නන්දසේන කැලෑටිකට සුද්දෙ දෙනවා
  12. thani ataya

    ටොයි එළවන මන්තරේ...

    ලකුණ මොකද්ද ....?
  13. thani ataya

    ටොයි එළවන මන්තරේ...

    එල්ලෙන්න තිබුන අවසාන වැල MCC ඒකත් ඉවරයි...
  14. thani ataya

    ටොයි එළවන මන්තරේ...

    බුම්ප්
  15. thani ataya

    JVP hara anith okkoma HORU - Ranjan Ramanayaka

    දැන් උඹ මේ රටවල් හදනවද...? :lol::lol::lol::lol::lol: පව් උඹලා... පරාද වුනේ ඡන්දෙ දුන්න එවුන්ගෙ වැරැද්ද නිසා නෙවෙයි. උඹලගෙ ලොක්කොන්ගෙ වැඩ නිසා. අවුරුදු පහක් පිස්සු කෙල කෙල කොල්ලො ගහ ගහ ඉඳලා. වැඩේ වැරදුන වෙලාවෙ ඉඳලම වැලහින්නො වගේ අඬනවා. දාන ත්‍රෙඩ් දැක්කම තේරෙනවා සෑහෙන්න පීඩනයකින් ඉන්නවා කියලා...
  16. thani ataya

    MCC - දැන් සතුටුද?

    බලාගෙන අතෙ ගහ ගහ ඉන්න තමයි වෙන්නෙ තොපිට...
  17. thani ataya

    JVP hara anith okkoma HORU - Ranjan Ramanayaka

    සහෝදරවරු ------> මහත්තුරු වෙලා :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol:

    No contents