හෝවි ආයෙත් කාලෙකට පස්සේ එලකිරියට එන්න තීරණය කලා.... ආයෙත් ත්‍රෙඩ් ටිකක් දාන්න කාලේ හරි කියලා හිතෙන නිසා.... අද මගෙ ටොපික් එක රැප්/ SWAG ... මේ දවස් වල කස්ටිය හරියට කරනවනේ... ඒ වගෙම මම දෑක්කා කස්ටිය හරි හරියට රැප් කරනවා...ඕවා දකින අපේ කොල්ලො කුරුට්ටෝ හැම දෙනාම දැන් රැප් කරන්න පටන්...