රැප්/ SWAG

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හෝවි ආයෙත් කාලෙකට පස්සේ එලකිරියට එන්න තීරණය කලා.... ආයෙත් ත්‍රෙඩ් ටිකක් දාන්න කාලේ හරි කියලා හිතෙන නිසා.... අද මගෙ ටොපික් එක රැප්/ SWAG ... මේ දවස් වල කස්ටිය හරියට කරනවනේ... ඒ වගෙම මම දෑක්කා කස්ටිය හරි හරියට රැප් කරනවා...ඕවා දකින අපේ කොල්ලො කුරුට්ටෝ හැම දෙනාම දැන් රැප් කරන්න පටන් අරගෙන.......හරි හරියට සමාජේ ගැන කතා කරනවා.......සමහරු විද්වත් අදහස් මේ දේවල් ගැන....... ඔය තියෙන අමාරුවට රැප්/ SWAG කරන කොල්ලො කුරුට්ටන්ට මම කියන්නේ මුලින් හොදට ඉගෙන ගනිල්ලා.:yes::yes:...හොද රැකියාවක් කරලා හොද අනාගතයක් හදාගනිල්ලා.... අනාගතේ හොදට ජීවත් වෙන්න පුලුවන් වාතාවරණයක් හදාගෙන රැප්/ SWAG කරපල්ලා:yes::yes::yes::rolleyes::love:

    ප.ලි : දක්ශතාවය තියෙන එවුන් රැප්/ SWAG කරපල්ලා..ඒ වගේම හොදට ජීවිතේ හදාගනිල්ලා..මොකද ඔය උපදෙස් දෙන රැප්/ SWAG අය්යලා උබලට වැරදුන දවසට අයේ එන්නේ නැහැ........... :)
    :D
    funny-swag-pictures.jpg