1. AD Udara

    2014 ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පුරා විහිදු&#

    2014 ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පුරා විහිදු&# 2014 ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පුරා විහිදුනු සුවිශේෂ අධිතාක්ෂණය! මෙවර බ‍්‍රසීලයේ පැවැත්වෙන 2014 ලෝක කුසලාන පාපන්දු තරගය සඳහා මින්පෙර නොවූ විරූ අයුරින් විද්‍යාවේ හා තාක්ෂණයේ සහය ලබා ගෙන තියෙනවා. මේ තරම් දියුණු පාපන්දු තරග මාලාවක් කිසිදාක පවත්වා...
  2. AD Udara

    Lumia 525 Help

    මචන්ලා මගේ ලග තියෙනවා Nokia Lumia 525 ෆෝන් එකක් ඒකේ අර Here Drive කියන App එක වැඩකරන්නේ නෑ.. ඔය යට තියෙන Error මැසේජ් එක එනවා.. මොකකක්ද දන්නේ නෑ සීන් එක පොඩ්ඩක් දන්න එකක් කියපල්ලකෝ මේක හදාගන්න විදිය.. Navigation isn't Available in Your country or area. MCC=413
  3. AD Udara

    ElaKiri JOB BANK

    තවම ජොබ් එකක් නැති අපේ එලකිරි කොල්ලෝ වෙනුවෙන් තමයි ත්‍රෙඩ් එක දාන්නේ..මොනවා හරි ඔයාලට සෙට් වෙන වේකන්සි මෙතන පෝස්ට් කරන්න. එලකිරි එකේ ජොබ් එහෙම කරන අය ගොඩක් ඉන්න නිසා ඒගොල්ලන්ටත් මොකක් හරි ජොබ් වේකන්සි එහෙම අවොත් මේ ත්‍රෙඩ් එකෙ පෝස්ට් කරන්න.. Government Job / Private Job ඕන දෙයක් පෝස්ට් කරන්න..
  4. AD Udara

    King Coconut Soda

    Kushan ගෙයි Srimal ගෙයි තවත් එල වැඩක්... gNs93PF7Xbg#t=68 kIJDFMH8-XE#t=145
  5. AD Udara

    ""ලේඩී බෝයි""

    බැලු බැල්මට කෙල්ලො වගේ පෙනුනට මේ ඉන්නේ කොල්ලො කියල ඔබ විශ්වාස කරන එකක් නෑ. මේ කියන්න යන කාරණාව ගොඩාක් දෙනා මොන විදියකට තේරුම්ගනීද කියලා කියන්න හිතන්න බෑ. ඒත් කවුරු කොහොම තේරුම්ගත්තත් මේක කාරණාව ගැන ඔබට කියන්න අපි තිරණය කරේ මේ වගේ කොටසකුත් මේ ලෝකයේ ඉන්නවා කියන කාරණය මතක්කරන්නයි. අපි අහල...
  6. AD Udara

    රජ ඉබ්බෝ 2014

    VZZ0PnDZdZk
  7. AD Udara

    Kohli Before Match | Kohli After The Match

    rq04hYeaymg :lol::lol::lol::lol::lol:
  8. AD Udara

    ජයග්‍රහණය පසුපස සිටි අපට නොපෙනුන චරිත 6ක්

    ජයග්‍රහණය පසුපස සිටි අපට නොපෙනුන චරිත 6ක් ඉස්සුවේ - FB
  9. AD Udara

    මහේල සහ සංගා මේ ඔබ වෙනුවන් පිදෙන උපහාරයයි !!

    මහේල සහ සංගා මේ ඔබ වෙනුවන් පිදෙන උපහාරයයි !! kXEgLboJrqc :love::love::love::love::love::love::love:
  10. AD Udara

    Respect Sammy..

    :):):):):)
  11. AD Udara

    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    පොඩ්ඩක් වරෙල්ලකෝ.. මචන්ලා මගේ කොම් එකේ තියෙන්නේ වින්ඩොස් 8 ..එකේ තියෙන හැම වීඩියෝ ෆයිල් එකක්ම පේන්නේ ඔය උඩ තියෙනෙ විදියට (නැත්නම් අර වීඩියෝ එකේ පොඩි රූපයක් පේනවනේ ඒ විදියට එන්නේ නෑ) ඒක එහෙම හදා ගන්න විදිය දන්න එකෙක් පොඩ්ඩක් කියපල්ලකෝ.. ඔය යට තියෙන විදියට තමයි වෙන්න ඕනේ.. තේරුණාද...
  12. AD Udara

    අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස්

    අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස් බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය. මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ...
  13. AD Udara

    Hands Free!! (Boys Only) 18+

    | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | |
  14. AD Udara

    ~ SUNNY LEONE ~

    Birth Name - Karenjit Kaur Vohra Nick Name - Karen Born - Sarnia, Ontario, Canada Birth Day - May 13, 1981 (age 32) Nationality - Canadian/American Height - 5 ft 4 in (1.63 m) Weight - 110 lb (50 kg; 7.9 st) Sunny Leone is an Indo-Canadian pornographic actress, actress...
  15. AD Udara

    The Top 10 Most Dangerous Airports

    10. Qamdo Bamda Airport, Tibet It is also known as the Changdu Bangda Airport, this airport is located in Bamda, Qamdo in Tibet in China. It is considered as the highest airport in the world at an elevation of 4,334 meters. It also has the longest publicly-used paved runway in the world at...
  16. AD Udara

    මුදල් වංචාවකට ඩිනක්ෂි CID යට

    මුදල් වංචාවකට ඩිනක්ෂි CID යට චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය හා ජනප‍්‍රිය නිළියක් වන ඩිනක්ෂි ප්‍රියසාද් හට අද 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවෙනවා. මෙසේ ඇයට CID යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ...
  17. AD Udara

    හිනාවෙන්න වරෙල්ලා...

    හිනාවෙන්න වරෙල්ලා... තියලා බලන්නේ නැතුව ඇතුලට වරෙන්කෝ.. දේශපාලන මඩගැසීම් නොවේ ..හුදෙක් විනෝදය සදහා පමණි. Sri Lankan Machan's Photos
  18. AD Udara

    පුදුම සැපක්.. (~Threesome~)

    පුදුම සැපක්.. (~Threesome~) එකම පෙම්වතා සහයෝගයෙන් බෙදාගන්නා නිවුන් සහෝදරියෝ :P:P:P:P:P අපිට අහන්න ලැබෙන සමහරදේවල් හිතාගන්නත් අමාරුයි. මේ පුවතත් ඒවගේ දෙයක්. මේ පුවතත ඕස්ට්‍රේලියාවේ නිවුන් සහෝදරයින් දෙදෙනෙක් ගැනයි. හැබැයි මේ නිවුන් සහෝදරියන් දෙදෙනා සෑම දෙයක්ම බෙදාගැනීම සිදු කරන දෙන්නෙක්...
  19. AD Udara

    ජනාධිපතිතුමනි ෆයිනල් මැච් එක බලන්න එන්න &#3473

    ජනාධිපතිතුමනි ෆයිනල් මැච් එක බලන්න එන්න &#3473 ජනපතිවරයාට අවසන් තරඟය නැරඹීමට නොපැමිණෙන ලෙස ආයාචනා කරමින් ෆේස්බුක් පිටුද මේවනවිට නිර්මාණයකොට ඇත.:P:P:lol::lol: FB හුදෙක් විනෝදය සදහා පමණි..
  20. AD Udara

    හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?

    හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද? ~හොඳ Smart Phone එකක් තෝරා ගන්නේ කෙසේද?~ :):):):):):):):):):):):):):):) අද දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳ පොලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙක පරදවා පාරිභෝකික ප්‍රසාදය ලබාගැනීමට සමත්ව ඇත .ඒ සඳහා විවිධ සිත් ඇදගන්න සුළු...

    No contents