මුදල් වංචාවකට ඩිනක්ෂි CID යට

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මුදල් වංචාවකට ඩිනක්ෂි CID යට

    842.jpg


    චිත්‍රපට නිෂ්පාදකයෙක් හා අධ්‍යක්ෂවරයෙක් වන දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය හා ජනප‍්‍රිය නිළියක් වන ඩිනක්ෂි ප්‍රියසාද් හට අද 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවෙනවා. මෙසේ ඇයට CID යට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ මුදල් වංචාවක් සම්බන්ධ සිද්ධියකටය.

    චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ක්ලයිව් මාර්ටිනස් නැමැත්තාගේ බිරිය විසින් සිය සැමියා සමඟ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයකට ලැබීමට තිබූ මුදලක් ලබා නොදීම හා අදාල චිත්‍රපටය DVD පටයකට තැටිගතකර විකිණීමට බොරලැස්ගමුවේ දිල්ෂාන් එන්ටප්‍රයිසස් නැමැති සමාගමට ලබාදී ඊට අදාල මුදල්ද නොදීම යන කාරණාව සම්බන්ධනේ කරණ ලද පැමිණිලකට ඩිනක්ෂිට මේ කැඳවීම ලැබී තිබෙනවා.

    ක්ලයිව්ගේ බිරිය විසින් CID යට පැමිණිලි කළ අවස්ථාවේදී අදාල චිත්‍රපටයේ DVD පිටපත් විකිණීමට තබා තිබුණහොත් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවට මීට පෙර දන්වා තිබී ඇතැයි ද පැවසෙනවා. ඒ අනුව අදාල චිත්‍රපටයේ පිටපත් මොරටුවේ හා පිටකොටුවේ තිබී හමුවී ඇත.

    ඩිනක්ෂිට අමතරව, රාජ් රණසිංහ නැමැත්තාගේ පුත්‍රයාවන අශෝක් අම්රිත් රණසිංහවද අද ය වෙත කැඳවා තිබෙනවා. දිනේෂ් ප්‍රියසාද් හා රාජ් රණසිංහ චිත්‍රපට සංස්ථාවෙන් ලබා ගත් ණය මුදල් පියවා නොතීම හේතුවෙන් අදාල චිත්‍රපටය නිෂ්පාදනයේදී ගිවිසුම් අත්සන්කර ඇත්තේ ඩිනක්ෂි ප්‍රියසාද්, ක්ලයිව් මාර්ටිනස් හා රාජගේ පුත් අශොක් අම්රිත් රණසිංහ යන තිදෙනා අතර බවද පැවසෙනවා.

    මේ සියලු ජරමර අස්සේ අද දවසේ ඩිනක්ෂිගේ උපන්දිනයද යෙදී තිබීම විශේෂත්වයකි.


    Dinakshi-Hiru-Gossip-02.jpg



    Dinakshi-Hiru-Gossip-07.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oya close up photos walata witarai lassana meki attata dekkama kakul deka iratu dekak wage...kotai kettui kalui...