පුදුම සැපක්.. (~Threesome~)

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පුදුම සැපක්.. (~Threesome~)

    එකම පෙම්වතා සහයෝගයෙන් බෙදාගන්නා නිවුන් සහෝදරියෝ
    :P:P:P:P:P


    764.jpg


    අපිට අහන්න ලැබෙන සමහරදේවල් හිතාගන්නත් අමාරුයි. මේ පුවතත් ඒවගේ දෙයක්. මේ පුවතත ඕස්ට්‍රේලියාවේ නිවුන් සහෝදරයින් දෙදෙනෙක් ගැනයි. හැබැයි මේ නිවුන් සහෝදරියන් දෙදෙනා සෑම දෙයක්ම බෙදාගැනීම සිදු කරන දෙන්නෙක්. රැකියාව කාර් එක වගේම තමන්ගේ ෆෙස්බුක් ගිණුමද හවුලේ පරිහරණය කිරිම මේ දෙන්නා අතර තියෙන විශේෂත්වයක්. ඒ විතරක් නෙමේ මේ දෙදෙනාගෙ සුවිශේෂිතම දේ තමයි මොවුන් දෙන්නටම ඉන්නේ එක පෙම්වතෙක්. මේ පෙම්වතාත් හවුලේ තමයි මෙම නිවුන් සහෝදරියන් දෙදෙනාම ආශ‍්‍රය කරන්නේ.

    මේ දෙන්නා නමින් ani හා lucy වනවා. දෙදෙනාටම වයස අවුරුදු 28ක්. මේ දෙන්නාගේ සහෝදර බැදීම කොතරම්ද කියනවනම් දෙන්නගේ රූප ස්වභාවයේ පොඩි හෝ වෙනසක් තියෙනව නම් ඒ සියල්ලම ඉවත්කර එක සමාන රූපයක් ලබාගන්න හිතලා ශල්‍යකර්මයක්ද කරලා තියෙනවා. ශල්‍යකර්මයට ගිය වියදම ඕස්ට්‍රේලියානු ඩොලර් 240 800. මේ සැත්කම ඔස්සේ දෙදෙනාගේම තොල් මහත් කර ගැනීම. පියයුරු විශාල කර ගැනීම. බොරු ඇහිබැම් ආදි සියල්ලක්ම කරමින් දෙදෙනාටම සමාන අයුරින් පෙනුම තවත් වැඩිකර ගෙන තියෙනවා.කොහොමද දෙදෙනාගෙම සහෝදර බැඳීම.

    එකම පෙම්වතා ව දෙන්නාම ඇසුරු කිරිමට පෙර කලින් පැවැති සම්බන්ධතා වලදි දෙදෙනා විසින් යාලූ‍වන පෙම්වතුන් දෙදෙනා. එක්කෝ සොහොයුරන් දෙදෙනෙක් හෝ හොදම මිතුරන් දෙදෙනෙක් වි තිබෙනවා. ඒත් දැන් නම් එකම පෙම්වතාව දෙන්නම විසින් ඇසුරුකරන අතර පෙම්වතා සමග මොවුන් දෙදෙනාම ගත කරන්නේ එකම ඇදක බවත් ඔවුන් පවසා තිබෙනවා.

    මෙම අපුරු සහෝදර බැදීම නිසා ඔවුන්ගේ සියළු තොරතුරු අන්තර්ජාලය වෙත ද එක් වුණු අතර ඔවුන් සදහන් කරන්නේ දෙදෙනාම එකම පෙනුමකින් සිටින නිසා බොහෝ අපූරු අත්දැකිම් ලැබි ඇති බවයි.



    an%C3%AD_nucy1.jpg



    an%C3%AD_nucy2.jpg



    an%C3%AD_nucy3.jpg



    an%C3%AD_nucy4.jpg



    article-2576278-1C20997E00000578-250_634x411.jpg



    article-2576278-1C2099C600000578-28_634x506.jpg



    article-2576278-1C209A1600000578-722_634x794.jpg


    ඔවුන් දෙදෙනාගේ කුඩා කාලය

    tzjg20ll.jpg



    දෙදෙනාගේම පොදු පෙම්වතාගේ ඡායාරූපය පහතින්


    an%C3%AD_nucy5.jpg

    මූ කොහොම සැපක් ගන්න ඇත්ද.. :P:P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මුන් දෙන්නව දැක්කම මට වමනෙට ආවා බං.මුන් දෙන්න දිහා බලාගෙන නග්ග ගන්නේ කොහොමද බං. හැටි බලපන්කෝ.ඊයා.