උඹල දැන් එක පාරටම කුලප්පු වෙලා මම ජෙප්පෙක් කියලා කියන්න එපා. මට උන්ව පේන්න බෑ.. කුහකයෝ. මම postal vote එක දුන්නෙ රනිල්ට..හැබැයි මේ පාර මාලිමාව දිනයි වගේ නේද බන්. අර සුදාගෙ සමීක්ෂණ විතරක් නෙවෙයි මුන්ගෙ රැස්වීම් වලට පට්ට සෙනඟක් ඉන්නවා නෙ. උණ තියෙන උන් බස් කතා කරගෙන උන්ගෙ වියදමෙන් තමයි යන්නෙ ඔය...