උන්ගෙ දේෂපාලන වැඩ වලට පාතාලය ඕන වෙන්නෙත් නෑනෙ. මෙ දවස්වල මර්ඩර් වලත් අඩුවක් තියෙනවා නෙ. ඉස්සරහට මොනව කරයිද ?
දූෂිත දේශපාළුවොන්ට කෙලව්වොත් කුඩු සීන් 3/4ක්ම ඉවරයි. පාතාල සීන් මීක් වේවී.
ඔව්කරනවනම් හොඳයි..
මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
අපේ රට පොඩි රටක්නෙ. මේ රටේ වෙන වැරදි වැඩවල් වලින් බහුතරයක්ම වගේ වෙන්නෙ දේශපාලුවොන්ගෙ ආශීර්වාදයෙන්.කරනවනම් හොඳයි..
මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
රිටර්න් එකක් කිව්වේ මොන වගේ දෙයක්ද?කුඩු, පාතාලේ දෙකම රන් කරන්නේ ඉතිං දේශපලුවොනේ බන්.. පොලිසියේත් ලොකු ලොකු උන් මේවට සම්බන්දයි.. කරනවානම් ඉතිං කොනක ඉදල සුද්ද කරන්න ඕනි..
දැන් දේශපාලන බලපෑම් එන්නේ නෑ කියල හිතුවොත් ඉතිං පොලිසිය අතේ තම ගේම් එක තියෙන්නේ...
හැබැයි ඕක හරියට වෙනවනම් ඉතිං රිටර්න් එකකුත් බලාපොරොත්තු වෙන්න වෙනවා අනුරටලට..
වෙන මොකක්ද බන්, මොකක් හරි කෙලියක් කරයි.. මහා දවාලේ වෙඩි තියල යන්න පුළුවන්නේ පතලේ ගොඩක් උන්ට.රිටර්න් එකක් කිව්වේ මොන වගේ දෙයක්ද?
Yes.. contacts with Mexican & SA Cartelsකරනවනම් හොඳයි..
මොන බොරු කථාද බං ඔය..අැමරිකාවේ යුරෝපයේ කුඩු තියෙන්නේ දූෂිත දේශපාලුවෝ නිසාද?..
You seemes to be so used to the way things were done, you can't even think of another way things can be doneඅනිත් උන් වගේම . හිතවත්තු එක්ක එකතු වෙලා වැඩ කරයි .
කොහෙන් හරි අහිංසක එකෙක්ව අල්ලගෙන් සංදර්ශන දායි .
බොරුවට ඉතින් හිතන්න පුලුවන් හිත රවට්ටගන්නYou seemes to be so used to the way things were done, you can't even think of another way things can be done