ඉංග්‍රීසි හොදට පුළුවන් නම් උගන්වලා සල්ලි හොදට හොයන්න පුළුවන්නෙ. තව අවුරුදු 50 ක් ගියත් අපේ රටේ මිට්ටෝ ඉංග්‍රීසි ක්ලාස් පස්සේ දුවන එක නම් නතර කරන්න බෑ. බලපන් මේ ගර්ල් online පටන්ගත්ත class වල Grade 10 class එකට විතරක් 2000 අවිත්. එක student කෙනෙක්ගෙන් 1000ක් ගත්තත් හිතපන්කොා ආදායම.