කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ
කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ...