ගෝලීය වශවෙන් නැවතත් කෝවිඩ් වසංගත තත්ත්වය හිස ඔසවමින් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ පමණක් සියයට 52 කින් ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ මාසයක කාලය තුළ කෝවිඩ් රෝගින් 850,000 ක් හදුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් නැවතත් කොවිඩ් හිස...