1. spoofywoofy

    Android developnt ගැන

    මමත් මේ දවස් වල Android developing basic ටික කරනවා. මේ ලගදි මමත් පටන් ගත්තේ. මට තේරුණු දෙයක් තමයි ලංකාවේ තාම හරියට Android developing නෑ. සාමන්යෙන් ඉස්සරට වඩා ලොකු ප්‍රවනතාවයක් තියෙනවා. මම නම් තාම ඉගෙන ගන්නවා. මටත් දැනගන්න ඕන Android developing side එකෙන් Trainee යන්න පුලුවන්ද? ඒවගේම එහෙම යන්න...
  2. spoofywoofy

    IT Vacancies

    කට්ටියගෙන් help එකක් ඕන. Mchnla, මම NIBM එකේ Diploma ඒක complete. Higher diploma ඒක දැන් අන්තිම ටික. මට Training යන්න හොඳ company මොනවද? vacancies දන්න ඒවා තියෙනවද?
  3. spoofywoofy

    IT Vacancies

    Mchn NIBM එකේ Diploma ඒකයි Higher diploma ඒකයි කරපු කෙනෙක්ට Training යන්න vacancies තියෙනවද?
  4. spoofywoofy

    Programming Help එකක් ඕන - Android සීන් එකක්

    එහෙම කලොත් C# වලින් code කරපු windows application එකක් එක්ක connect කරන්න බෑ නේද?

    No contents